21/02/2026
නියමිත #ග්‍රහයාට ගැපපෙන ලෙස #මැණික් 💫මුදු පැළදිය යුතු #ඇගිල්ල👍 දන්නවාද 🤔
හැමෙම වගේ මැණික් පළදින්නේ ලස්සනට එහෙමත් නැතිනම් යම් කිසි සුභපල උදාකර ගැනිමටය.
මැණික් පැළදිම අලංකාරයට වඩා තමාට #ගැලපෙනලෙස පළදිනවානම් උච්‍තවේ.
මැණික් පැළදිමේදි එ එ ගල් වර්ගය පැළදිය යුතු #ඇගිල්ලට නිවැරිදිව පළදිනවානම් ප්‍රතිපල ලැබීම #සාර්ථක බව සදහන්වේ.
එක් එක් ග්‍රහයාය අයත් මැණික් වගේම එය පැළදිය යුතු ඇගිල්ලද #ජොතිෂයේ සදහන් කර ඇත.
අපි ග්‍රහයන්ට අයත් මැණික් මුලින්ම බලමු
සුරියා - රතු
සදු -මුතු
කුජ -රතු කොරල්
බුද -එමරල්ඩ්
බ්‍රහස්පති -පුෂ්පරාග
සිකුරු-දියමන්ති
රාහු -ගොමේද
කේතු-වයිරෝඩි
සෙනසුරු-නිල් මැණික්
#ග්‍රහ මණ්ඩලය ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදී ඇත. එනම් #හිරුට අයත් හා #සදුට අයත් බල ශක්තින් ලෙසය.
හිරුට අයත් ග්‍රහයන් වන්නේ හිරු.කුජ .සෙනසුරු .රාහු.කේතුවේ.
සදුට අයත් වන්නේ සදු.බුද .බ්‍රහස්පති .සිකුරුවේ.
#දකුණු අත සූර්යයාට පදනම් ක්‍රියා කරන අතර #වම් අත සදුට මූලිකව ක්‍රියා කරයි.
සඳට අයත් වම් අත ශක්තින් #ග්‍රහණය කර ගන්නා අතර හිරුට අයත් දකුණු අත ශක්තින් #මුදාහරි.එම නිසා සදූට අයත් මැණික් #පැළදිය යුත්තේ දකුණු අතට හා හිරු අයත් මැණික් #පැළදිය යුත්තේ වම් අතට බව ජොතිෂයේ පෙන්වාදි ඇත.
#එ අනුව
වම් අතේ #වේදගිල්ල - #රතු මැණික්
දකුණි අත වෙදගිල්ල හෝ #සුලැගිල්ල - #මුතු
වම් අතේ #දබරගිල්ල හෝ වෙදගිල්ල - රතු #කොරල්
දකුණු අත #මැදගිල්ල හා සුලැගිල්ල- #එමරල්ඩ්
දකුණු අත දබරගිල්ල - #පුෂ්පරාග
දකුණු අත මැදගිල්ල හා වෙදගිල්ල - #දියමන්ති
වම් අත මැදගිල්ල හා සුලැගිල්ල - #නිල් මැණික්ය