15/05/2026
⭕️ ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක රන් රිදී ආභරණ වගකීමක් සහිතව නිම කරවා ගැනීමට සහ ඔබට අවශ්‍ය මිණි කැට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝ පිළිගත් පෞද්ගලික රසායනාගාරයක සහතිකයක් සමගින් විශ්වාසනීයව මිලදී ගැනීමට අමතන්න….. ⭕️
# 🌟 Ring set with natural Diamond 💎 ( දියමන්ති ) in 22k yellow gold 🌟 #
💎 දියමන්ති ( Diamond )💎
දියමන්ති යනු සිකුරු ග්‍රහයාට අයත් මිණි කැටයයි. බෝහෝ විට ජොය්තිස්‍ය මේ සඳහා භාවිතා කරන්නෙ සුදු දියමන්තියි. ජීවිතයෙ සාර්ථකත්වයට හා දීර්ගායුෂ වැඩිවීමටද දියමන්ති සතුව මහා බලයක් ඇති බව විශ්වාස කෙරේ. අතීතයේ සිට බටහිර රටවල මංගල මුදු සෑදීමට දියමන්ති භාවිතා කරන්නෙ විවාහයෙන් පසුව සතුට, ප්‍රීතිය, හා අදරය වර්ධනය වීමටත් සැපවත් ජීවිතයක් ගත කිරීමටත් අවශ්ය කායික මානසික උත්තේජනය දියමන්ති මැණික් කිරණ හරහා ලැබෙන බැවිනි. දියමන්ති ඉතාමත් ඉහල වටිනාකමකින් යුතු මැණික් වර්ගයකි. එම නිසා මේ සඳහා ආදේශකයක් ලෙස කොරන්ඩම් පවුලට අයත් සුදු නිල් මැණික් භාවිතා කරයි.
# WhatsApp - 0770224844 / 0757404279 #
#🌟 Island wide delivery 🚚 🌟 #