Ls fashion

Ls fashion fabric and metitial...🎁❤️💐 மனதுக்கக பிடித்த எல்லாம் தேடி வரும் உங்கள் கன் முன்...💐❤️🥰🎁

16/02/2025

நாங்கள் சிறந்த தரமான இரட்டை பக்க போர்வை போவா மெட்டீரியலைக் கொண்டு வந்தோம் 😊
குழந்தையின் பொருத்தப்பட்ட தாளை தைக்கவும்..😊
பைகளை தைக்கவும் 😊
ஒரு பர்ஸ் தைச்சுக்கோ..😊
ஒருஆர்டரை வைக்கவும்.
நல்லா தூங்கு..🤗
நல்லா சம்பாதிக்கணும் 😊
ஜாக் விஷயங்களைச் செய்யுங்கள் 😊
ஒரு அழகான பிராண்டை உருவாக்குங்கள்.
ஒரு போர்வை தை..😊
நீங்க இன்னும் யோசிச்சீங்கன்னா, என்ன பண்ண முடியாது..😊
முலை கழண்டு போகல..😊
நிறம் மங்காது..😊
சூரியன் மறைவதில்லை..😊
ஒரு கிலோவுக்கு இரண்டரை கெஜம் முதல் மூன்று கெஜம் வரை..😊
72 அகலம்..😊
உங்க ஆர்டர் போடுங்க..😊ஏன் லேட்டா வந்தீங்க??😊
ஸ்டாக் தீர்ந்து போறதுக்கு முன்னாடி சீக்கிரம் ஆர்டர் போடுங்க குழந்தைகளே..😊😊🤗

🤗

01/02/2025
ලොක්කන්ටත් වාසියට බෙඩ්ෂිට් කිලෝ ග්‍රෑම් වලින් එන්න ගන්න...💝💝💖💖🤗🤗🥰🥰🥰🥰
11/11/2024

ලොක්කන්ටත් වාසියට බෙඩ්ෂිට් කිලෝ ග්‍රෑම් වලින් එන්න ගන්න...
💝💝💖💖
🤗🤗🥰🥰🥰🥰

ඔයාගේ පොදිත්තන්ගේ ඇඳ සරසන්න...🤗🤗🤗🤗💝💝💝මෙන්න අගනා වාසියක් ...අහ් මොකක්ද ඒ....තොග සීමිතයි....Msg එකක් දාන්න වාසිය දැනගන්න.....
11/11/2024

ඔයාගේ පොදිත්තන්ගේ ඇඳ සරසන්න...
🤗🤗🤗🤗💝💝💝
මෙන්න අගනා වාසියක් ...
අහ් මොකක්ද ඒ....
තොග සීමිතයි....
Msg එකක් දාන්න වාසිය දැනගන්න...

11/11/2024
🥰🥰🥰මගහැරුනු අතහැරුනු එයාලා  වෙනුවෙන්...🌸🌸ඉතින් ඉතින් කවුද මේ මගහැරුණු අතහැරුනු අය..🌸ඔව් ඔව් මේ බලන් ඉන්න ඔයාලම තමයි..ෆුල...
28/10/2024

🥰🥰🥰මගහැරුනු අතහැරුනු එයාලා වෙනුවෙන්...🌸🌸

ඉතින් ඉතින් කවුද මේ මගහැරුණු අතහැරුනු අය..🌸
ඔව් ඔව් මේ බලන් ඉන්න ඔයාලම තමයි..
ෆුල් කොට්න් බෙඩ් ශීට් කිලෝ ගානට ගන්න හෙව්වා නේද??
අතේ ඉන්න පුංචි පැටියව තියන්න ..🌼
බඩේ ඉන්න මැණික් කැටේට සුව පහසුව කැන්දන්න 🌼
ෆුල් කොට්න් බෙඩ් ශීට් හෙව්වා නේද??
හැම තැනම ඇවිද්දත් යාරෙත් 1000 වඩා වැඩි මිලක් කියද්දී මග ඇරලා ගියේ කරන්න දෙයක් නැතිම නිසා නේද??
ඒ මදිවට හැම තැනින්ම ෆුල් කොට්න් කියලා කොයි තරම් රැවටුනාද??
පුංචි පැටියෙක් උනත් බයක් නැතුව තියන්න පුලුවන් ..🌼
වැටුනු ගමන් නිදා ගන්න පුලුවන් සනීපම සනීප මැටීරියල් එකක් කිලෝ ගානට අරගෙන ඔන්න අපි ආයෙමත් ආවා..🌼
කිලෝ එකට යාර තුනත් තුන හමාරත් අතර 🌻.🌻
මේ තරම් කල් අපිට මග ඇරුනු ෆුල් කොට්න් හොයපු ඔයාලට දැන් අපිව මග අරින්නනම් වෙන්නේ නෑ...
තොග සීමිතයි ඉක්මනින් ඕඩර් එක දාගන්න..🌻🌻
කතා කරන්න අපිට...
ඔයා කොහේ කොහොම ෆුල් කොට්න් කියලා රැවටුනත් හරිම ෆුල් කොට්න් මැරීරියල් අපෙන් මිලදී ගන්න..🌻
කතා කරන්න අපිට..🌼🌼🌼

Over happy customers 🎉💐
27/10/2024

Over happy customers 🎉💐

අලුත්ම අලුත් බෙඩ් ශීට් මැටීරියල් ඩිසයින් මහ ගොඩකින් දැන් ඔයාලට ..අඩුම මිලටත් වඩා අඩුවෙන් කිලෝ එකට 90" පළල යාර 6 ක්ම...😊😊...
26/10/2024

අලුත්ම අලුත් බෙඩ් ශීට් මැටීරියල් ඩිසයින් මහ ගොඩකින් දැන් ඔයාලට ..
අඩුම මිලටත් වඩා අඩුවෙන් කිලෝ එකට 90" පළල යාර 6 ක්ම...😊😊
බිස්නස් කරන ඔයාට ..😊

සීට්ටු දාන ඔයාට....😊
පොඩියට කඩයක් කරන ඔයාට ....😊
කිලෝ කිලෝ 😊😊
පුදුම උනා නේ😊
මිල අඩු උනාට කොලිටියේ අඩුවක් නෑ..😊
කිලෝ එකට යාර 6 ක්ම..
80% කොට්න් හොදම හොද මැටීරියල් එකක්...😊😊😊

කිලෝ එකකින් 6/6 බෙඩ් ශීට් දෙකක්ම..😊
ඉතින් ඉතින් බල බලා ඉන්නේ මොකද අදම ඕඩර් දාන්න පටන් ගන්න..😊😊😊😊
Contact us 075 1552055

😍😍😍Sale sale... sale sale 🍄🍄🍄Kg walin.. hurry up...Like eka dila up kiyala comment ekak dala support ekak denn please 🙏🥰
22/10/2024

😍😍😍
Sale sale... sale sale 🍄🍄🍄
Kg walin.. hurry up...
Like eka dila up kiyala comment ekak dala support ekak denn please 🙏🥰

සේල් ...සේල්....සේල්....නත්තල් සේල් අපි කාටත් කලින්ම...😊😊😊හෙවි කොට්න් බෙඩ් ශීට් කිලෝ එකක්ම ...😊1550/= පමණයි..😊කිලෝ එකට ය...
19/10/2024

සේල් ...සේල්....සේල්....
නත්තල් සේල් අපි කාටත් කලින්ම...😊😊😊

හෙවි කොට්න් බෙඩ් ශීට් කිලෝ එකක්ම ...😊
1550/= පමණයි..😊
කිලෝ එකට යාර 4 ක්ම...😊

ඉතින් ඉතින් අඩුවට හොදම දෙයක් හොයන ඔයාට මීට වඩා දෙයක්න්ම් නෑ..තොග සීමිතයි...😊😊😊

ඉක්මන් කලොත් ඉතින් වාසි ගොඩායි..😊
දොර රෙදි ජනෙල් රෙදි වල්ටත් කදිමයි..😊
ඉතින් ඉතින් ඇයි තවත් පරක්කු..😊😊😊
ඕඩර් එක දාගන්නකෝ...😊😊😊

0751552055...cod available ✍️ පින්තූර සමග වීමසිම් කරන්න....🫢(මේවා පමණයි මේ මිලට )










වතුර බිංදුවක් වැටුනත් පොළව ලිස්සන එක මහම මහ හිසරදයක් නේද??එහෙට මෙහෙට යන්තන ඇවිදින දගලන පුංචි පැටව් ගැන අපි ඉන්නේ කොයිතරම...
18/10/2024

වතුර බිංදුවක් වැටුනත් පොළව ලිස්සන එක මහම මහ හිසරදයක් නේද??
එහෙට මෙහෙට යන්තන ඇවිදින දගලන පුංචි පැටව් ගැන අපි ඉන්නේ කොයිතරම් බයකින්ද??
කොයි වෙලාවේ වැටෙයිද කියලා බයෙන් ඉදලම පිස්සු වගේ නේද??
අපේ ගෙවල් වට ඉන්න වැඩිහිටියෝ එයාලා ගැනත් අවදානයෙන්ම ඉන්න එපැයි..😌
හිත හිත තැවි තැවී ඉන්නේ මොකටද ලංකාවේ අපෙන්ම විතරක් මිලදී ගන්න පුලුවන්..
ලෝකයේ දියුනු රටවල් තමන්ගේ මුලු ගෙදරටම බාවිතා කරන හරිම පහසුවෙන් ජීවත් වෙන වටපිටාවක් ඔයාටත් දැන් හදා ගන්න පුලුවන්..😀
ඕනි වෙලාවට ගලවලා සෝදගන්න..😁
ආරක්ශාව වගේම ඔයාගේ ගෙදරටත් ලක්ශරි පෙනුමක් ලබා ගන්න..😊
අඩුම මිලට බෝවා බිම් අතුරන කාපට් මැටීරියල් අපෙන් මිලදී ගන්න..😊
කිලෝ එකක් 1650/= පමණයි..😊
පළල අගල් 60"
ඔයාට මේ කාපට් එක එලාගන්න ඕනී බිම් ප්‍රමාණයෙ දිග පළල අපට එවන්න..😊
මීටරයක් 4000/= ට 5000/= විකෙනෙන කාලෙක කිලෝ එකක්ම 1650/= ට
කිලෝ එකට (කොලිටි එක අනුව බර වෙනස් වේ)
යාර එක හමාරත් තුනත් අතර)

ඉතින් බල බලා ඉන්නේ ඇයි...?
ඉක්මනින් ඕඩර් එකක් දාගන්න හොදේ.😊
පරෙස්සම වගේම හිතේ නිදහසෙන් ජීවත් වෙන්න..😊

Address

Church Road
Kandana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777302055

Website

Alerts

Be the first to know and let us send you an email when Ls fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share