Giggle jewellrey shop

Giggle jewellrey shop Hand made epoxy resin jewelry
(2)

Shadow box 🔥තෑග්ගක් උනත් දෙනකොට මේ වගේ වෙනස්ම දෙයක් දෙනකොට ඒකේ වටිනාකම කොච්චරක් නම් නේද? ඒ වගේම ඒ දේ ලැබෙන කෙනා කොච්චර න...
12/06/2025

Shadow box 🔥
තෑග්ගක් උනත් දෙනකොට මේ වගේ වෙනස්ම දෙයක් දෙනකොට ඒකේ වටිනාකම කොච්චරක් නම් නේද? ඒ වගේම ඒ දේ ලැබෙන කෙනා කොච්චර නම් සතුටු වෙයිද? 🤍
ඔයාලටත් මේ වගේ ලස්සනට ඔයාලා කැමති නමක් උනත් දිනයක් උනත් ලස්සනට ඔයාගේ හිතේ තියෙන විදිහට හදලා දෙන්නම්..
ඕඩර් එකක් දාන්න whatsapp එකට මැසේජ් එකක් දාන්න🤍
0773618857
#

ලිලී මල් පෙති ටිකක් තමයි ප්‍රෙසිව් කරන්න තිබුනෙ..ඒකට ලයිට් එකකුත් දාලා ඉල්ලුවා..ඒත් ඒක හදලා ඉවර උනාම නයිට් ලෑම්ප් එකක් ව...
08/06/2025

ලිලී මල් පෙති ටිකක් තමයි ප්‍රෙසිව් කරන්න තිබුනෙ..ඒකට ලයිට් එකකුත් දාලා ඉල්ලුවා..ඒත් ඒක හදලා ඉවර උනාම නයිට් ලෑම්ප් එකක් වගේ ලස්සනට ආවා.🥺
゚viralシ

මිහුදු  බබීලා ඔයාලටත් ඕනේ නම් මැසේජ් එකක්ක් දාන්න.කැමති පාටකින් ඔයාලගෙ නම් වලින්ම හදල දෙන්නම්.ඕඩර් කරන්න whatsapp msg එක...
05/06/2025

මිහුදු බබීලා ඔයාලටත් ඕනේ නම් මැසේජ් එකක්ක් දාන්න.
කැමති පාටකින් ඔයාලගෙ නම් වලින්ම හදල දෙන්නම්.
ඕඩර් කරන්න whatsapp msg එකක් දාන්න
🌊🐚
0773618857

Sea theme ankaklet set
23/04/2025

Sea theme ankaklet set

බලන්නකො ඒ ඩිසයින් එකේ ලස්සන 💖මේ වගේ කීටැග් එකක් උනත් ගොඩක් උනත් හදාගන්න පුලුවන් ..අදම මැසේජ් එකක් දාන එහෙනම් 0773618867G...
29/08/2024

බලන්නකො ඒ ඩිසයින් එකේ ලස්සන 💖
මේ වගේ කීටැග් එකක් උනත් ගොඩක් උනත් හදාගන්න පුලුවන් ..අදම මැසේජ් එකක් දාන එහෙනම්
0773618867
Giggle jewellrey shop

තාමත් චූටී චූටී earrings වලට ආස අය වෙනුවෙන් ආස පාට වලින්ම හදලා දෙනවා හොදේ 🤭 Whatsapp මැසේජ් එකක් දාන්න0773618857  ゚viral...
17/07/2024

තාමත් චූටී චූටී earrings වලට ආස අය වෙනුවෙන් ආස පාට වලින්ම හදලා දෙනවා හොදේ 🤭
Whatsapp මැසේජ් එකක් දාන්න
0773618857
゚viralシ

බබාගෙ පලවෙනි මතක සටහන් ලස්සනට හැමදාටම තියාගන්න..💖බජ්ට් එකට හරියන preservetion එකක් තමයි මේක ..හරිම හුරුබුහුටි චාම් ලුක් ...
26/06/2024

බබාගෙ පලවෙනි මතක සටහන් ලස්සනට හැමදාටම තියාගන්න..💖

බජ්ට් එකට හරියන preservetion එකක් තමයි මේක ..හරිම හුරුබුහුටි චාම් ලුක් එකක් තමයි තියෙන්නෙ ..
මේ වගේ ලස්සන නිර්මාණ කරගන්න ඕනේ නම් අපිට මැසේජ් එකක් දාන්න..
0773618857
゚viralシ

මේක නිවුන් බබාලා දෙන්නෙක්ගෙ මතක සටහන් එකතු කරලා කරගත්තු නිර්මාණයක්.. boy කෙනෙකුයි girl කෙනෙකුයි...එක නිර්මාණය ඇතුලේ දෙන්...
25/06/2024

මේක නිවුන් බබාලා දෙන්නෙක්ගෙ මතක සටහන් එකතු කරලා කරගත්තු නිර්මාණයක්.. boy කෙනෙකුයි girl කෙනෙකුයි...එක නිර්මාණය ඇතුලේ දෙන්නටම ඉඩ හදලා දුන්නා...
මේ වගේ නිර්මාණ ඔයාලටත් කරගන්න ඕන්නම් අපිට මැසේජ් එකක් දාන්න..
゚viralシ

16/06/2024

...

13/06/2024

ජීවීතේ සුන්දරම මතක හැමදාටම තියාගන්න 💖
මේ නිවුන් බබාලා දෙන්නෙක් වෙනුවෙන් හදපු නිර්මාණයක් ..නිල්පාට පුතාට රෝසපාට දුවට හැබැයි එකම නිර්මාණය ඇතුලෙ දෙන්නටම එකම තැනක් දුන්නා..
මේ වගේ වෙනස්ම අදහසකට වුනත් නිර්මාණ කරගන්න අපිට මැසේජ් එකක් දාන්න
0773618857
゚viralシ

Best feedback 💖New design  necklace 🌊order now0773619957  ゚viralシ
11/06/2024

Best feedback 💖
New design necklace 🌊
order now
0773619957
゚viralシ

Address

93/2c Pahala Biyanwila Kadawatha
Kadawata
11850

Opening Hours

Monday 12:00 - 22:00
Tuesday 12:00 - 22:00
Wednesday 12:00 - 22:00
Thursday 12:00 - 22:00
Friday 12:00 - 22:00
Saturday 12:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94773618857

Website

Alerts

Be the first to know and let us send you an email when Giggle jewellrey shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Giggle jewellrey shop:

Share