HanChar Lux Accessories

HanChar Lux Accessories " Elegance that completes your style "

ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට තෑග්ගක් දෙන්න හොය හොයද හිටියේ😊වටිනා තෑග්ගක් දෙන්න ආසාවෙන් ඉන්නවනම් මේ පැක් එක අරන් දෙන්න🥰❤ රු : 180...
13/02/2026

ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට තෑග්ගක් දෙන්න හොය හොයද හිටියේ😊

වටිනා තෑග්ගක් දෙන්න ආසාවෙන් ඉන්නවනම් මේ පැක් එක අරන් දෙන්න🥰❤ රු : 1800/= යි වෙන්නේ..

ඩිලිවරි 300/=

ඉතිං හිතාගන්නත් බෑ නේද රු: 4000/= වටිනා මේ ගිෆ්ට් බොක්ස් එක 2300/= තමයි අපි දුන්නේ..❤️

පොඩිම පොඩි ස්ටොක් ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ..😍
ස්ටොක් ක්ලියර් කර ගන්න දෙන්නේ මේ ගානට❤️

මේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකයි වොච් එකයි වොලට් එකයි බෙල්ට් එකයි 1800/=

ඉක්මන් කරන්න..❤️

0714252891

මෙච්චර ලස්සන බ්‍රෑන්ඩඩ් වොච් එකක් රු: 800/=😍හිතාගන්නත් බෑ නේද???මේ ගානට අපි ලඟ විතරමයි..😍තව ලස්සන ලස්සන ඩිසයින් අපි ලඟ ත...
13/02/2026

මෙච්චර ලස්සන බ්‍රෑන්ඩඩ් වොච් එකක් රු: 800/=😍

හිතාගන්නත් බෑ නේද???

මේ ගානට අපි ලඟ විතරමයි..😍

තව ලස්සන ලස්සන ඩිසයින් අපි ලඟ තියෙනවා❤️

එන්න මේ පැත්තට 0714252891

08/02/2026

08/02/2026

රු : 4000/= වටිනා ගිෆ්ට් බොක්ස් එක 2300/=ට ඩිලිවරිත් ෆ්‍රී... ඉතිං අදම ඔබේ ඇනවුමත් වෙන් කරවාගන්න පෙබරවාරි 14 දක්වා විතරයි මේ ඔෆර් එක

ඔයාලගේ boyfriend ට hubby ට තාත්තට සහෝදරයට එයාලගෙ විශේෂ ඕනම අවස්ථාවක් වෙනුවෙන් තෑගි කරන්න super stylish gift item එකක්. H...
07/02/2026

ඔයාලගේ boyfriend ට hubby ට තාත්තට සහෝදරයට එයාලගෙ විශේෂ ඕනම අවස්ථාවක් වෙනුවෙන් තෑගි කරන්න super stylish gift item එකක්. High quality ✨

මේ ගානටනම් කොහෙවත් හොයාගන්න නැති වෙයි.. 😌

මේ අයිටම් සේරම දාලා ලස්සන ගිෆ්ට් බොක්ස් එකක් හදලා ඔයාලගේ ආදරණීයන් වෙනුවෙන් තෑගි කරන්න අපට කතා කරන්න.. 0714252891

ලස්සන කොල්ලනේ මේ පැත්තට එන්න...🔊 මෙන්න ඔයාගේ ගෑණුලමයට දෙන්න ලස්සන තෑගි හිතාගන්නවත් බැරි අඩුම මුදලට ❤‍🔥 කෙල්ලන්ට විතරක් න...
01/02/2026

ලස්සන කොල්ලනේ මේ පැත්තට එන්න...🔊 මෙන්න ඔයාගේ ගෑණුලමයට දෙන්න ලස්සන තෑගි හිතාගන්නවත් බැරි අඩුම මුදලට ❤‍🔥

කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත් ලස්සන ගිෆ්ට් අඩුවට අපි ලඟ තියෙනවා...🔊

ඉතිං අදම කතා කරන්න.. 0714252891

01/02/2026

ලඟම එන ආදරවන්තයන්ගේ දිනයට දෙන්න තෑග්ගක් හොය හොයද හිටියේ.... 🔊

මේ පැත්තට එන්න..

අපි ලඟ තියෙනවා ඔයාලගේ අතේ ඇති ගානට දෙන්න ලස්සනම ලස්සන කියුට් තෑගි..

රු: 1000ටත් අඩුවෙන් ගිෆ්ට් බොක්ස්..🙂

හිතාගන්නත් අමාරුයි නේද ?

💐කියුට් වොලට් එකක්
💐ලස්සන හයි කොලිටි බෙල්ට් එකක්
💐කියුට් කොණ්ඩ කට්ටක්

මේ තුන ඇඩ් කරලා රු: 900/= ගිෆ්ට් බොක්ස් එකක් එක්ක ෆ්‍රී butterfly කොණ්ඩ කට්ටකුත් අපි ඔයාලට දෙනවා..🥰

ඔයාගේ අතට භාණ්ඩ ලබුනු පසු මුදල් ගෙවීමේ හැකියාවත් තියෙනවා🙂

ඩිලිවරි රු : 300/= විතරයි වෙන්නේ..❤‍🔥

ඉතිං ඉක්මන් කරන්න මේ වාසිය පෙබරවාරි 14 දක්වා පමණයි...❤️

මේ ලස්සනම ලස්සන බ්ලේස්ලට් එක 150/= වෙන්නේ...❤️❤️මේ තරම් අඩුවටනම් කොහෙවත් නැතුව ඇති... 🥰ඉතිං ඉක්මන් කරන්න...❤️ඔයාලා ගන්න ...
27/01/2026

මේ ලස්සනම ලස්සන බ්ලේස්ලට් එක 150/= වෙන්නේ...❤️❤️

මේ තරම් අඩුවටනම් කොහෙවත් නැතුව ඇති... 🥰

ඉතිං ඉක්මන් කරන්න...❤️
ඔයාලා ගන්න ආසාවෙන් ඉන්න ඕනම දෙයක් අඩුවට අපෙන් ගන්න පුළුවන්.. අඩුයි කියලා කොලිටි එකේනම් අඩුවක් නෑ හැබැයි... ❤️

අපි ලඟ තියෙන හැම දේම උසස්ම තත්වයේ තියෙන කොලිටි දේවල් විතරමයි..🥰

ඩිලිවරි රු: 300/= විතරයි වෙන්නේ ❤‍🔥
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාවත් තියෙනවා ❤‍🔥

ඉතිං ඉක්මනින්ම ඔයාගේ ඇනවුමත් වෙන් කරවා ගන්න..❤️

Limited stock🙂

Contact us - 0714252891

27/01/2026

එකක් 150/= ගානේ දෙනවා..❤️
මේ ටික විතරමයි තියෙනනේ..
ඔයාලා ගන්න ආසාවෙන් ඉන්න ඕනම දෙයක් අඩුවට අපෙන් ගන්න පුළුවන්.. අඩුයි කියලා කොලිටි එකේනම් අඩුවක් නෑ හැබැයි... ❤️

අපි ලඟ තියෙන හැම දේම උසස්ම තත්වයේ තියෙන කොලිටි දේවල් විතරමයි..🥰

ඩිලිවරි රු: 300/= විතරයි වෙන්නේ ❤‍🔥
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාවත් තියෙනවා ❤‍🔥

ඉතිං ඉක්මනින්ම ඔයාගේ ඇනවුමත් වෙන් කරවා ගන්න..❤️

Limited stock🙂

Contact us - 0714252891

25/01/2026

🌟 ඔයාගේ ආදරවන්තියට, සහෝදරියට, අම්මට ලස්සනම High Quality items ❤️‍🔥

චූටිම චූටි ගානක් විතරයි!

⏰ Offer එක ජනවාරි 30 දක්වා පමණයි!

📲 Order කරන්න: 0714252891

තොග සීමිතයි ❤️

Address

Irugalawatte, Diyagama
Hiriwadunna
71000

Website

Alerts

Be the first to know and let us send you an email when HanChar Lux Accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share