SW Gem's And Jewellery's

SW Gem's And Jewellery's national gem and jewellery authority certificate cut and shaped gemstones and jewellery

04/03/2026

හොදම නිල් මැණීක් අපෙන්💙💎
Royal Blue color Natural Blue sapphire💙💎
1.05ct⚖️
(රත්නපුරේ මැණීක්)🇱🇰
Illusion දෙකක් පමණක් ඇත.
මිලදී ගැනීම සදහා කතා කරන්න 📞
076 424 7920

04/03/2026

හොදම නිල් මැණීක් අපෙන්💙💎
Royal Blue color Heated Blue sapphire💙💎
1.05ct⚖️
(රත්නපුරේ මැණීක්)🇱🇰
Illusion දෙකක් පමණක් ඇත.
මිලදී ගැනීම සදහා කතා කරන්න 📞
076 424 7920

01/03/2026

හොදම color එකෙන් Amethyst💎💜 ගලක් ඔයත් හොයනවද?
ඔයාගෙ උපන් මාසෙ පෙබරවාරිනම් අවුරුද්දම🗓️ වාසනාවන්ත කරගන්න 100% සත්‍ය Amethyst💜💎 මැණිකක් අපෙන් මිලදී ගන්න💸. ඔබට අවශ්‍යනම් මැණික් සදහා Certificate📜 වුනත් අපි දෙනවා.
Whatsapp = 0764247920
Whatsapp Link = wa.me/+94764247920

22/02/2026

හොදම Color එකෙන් Red Garnet ඔයත් හොයනවද?♥️💎
එසේනම් මැණීක් වලට ප්‍රචලිත රත්නපුරෙන්ම Certificate එක්කම ඔබේ මැණීක ගන්න.📜💎

එසේනම් දැන්ම කතා කරන්න
Whatsapp = 076 424 7920
Whatsapp Link = wa.me/+9476424792

ඔබත් සංචාරක මගපෙන්වන්නෙක්ද (Tour Guide)🗺️⁀જ✈︎,සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරතවන්නෙක්ද🚙🚌, සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන්නෙ...
21/02/2026

ඔබත් සංචාරක මගපෙන්වන්නෙක්ද (Tour Guide)🗺️⁀જ✈︎,සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරතවන්නෙක්ද🚙🚌, සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන්නෙක්ද🏢, සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නෙක්ද. එහෙනම් ඔබටයි මේ අවස්ථාව

ඔබත් කැමතිද ඔබේ ව්‍යාපාරයෙන් අමතර ආදායමක් ලබා ගන්න. එසේනම් අප හා එක්වන්න.

අපෙන් සංචාරකයන් හට ලැබෙන සේවාවන්,
මැණීක් සම්බන්ධ සේවා.
1)පැල්මඩුල්ල ප්‍රදේශයේ පවතින මැණික් පතල් බැලීම හා මැණික් ලබා ගැනීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය💎⛏️
2)මැණීක් පතල් වලින් එම අවස්ථාවේදීම මැණීක් මිලදී ගත හැක. අවශ්‍යනම් මැණීක් සත්‍ය බවට සහතිකද ලබා ගත හැක.💎📜
3)cut and polished මැණීක් මිලදී ගැනීම💎

දේශීය ආහාර පාන
1)දේශීය ආකාරයට කැපූ පොල් කටු වල ලබා දෙන බෙලිමල් පානය සමග කිතුල් හකුරු🍵🍃
2)දේශීය ආකාරයට ලබා දෙන තැම්බූ කොස් සමග සම්බෝල🍈🌳

අමතර සේවා
1)වනයක් මැදින් ගමන් කර ලගා විය හැකි සුන්දර ඇල්ලක්ට සංචාරකයන් රැගෙන යාම 🏞️
2) එහිදී Waterfall Sliding, Cliff Jumping වැනි adventure ක්‍රියාකාරකම් වල නිරත විය හැක.
3)Bathing, Fish therapy වැනි සිත නිවන ක්‍රියාකාරකම් වල නිරත විය හැක. 🐟🛁
4)ඓතිහාසික ගනේගම අමණපොල රාජමහා විහාරය වෙත සංචාරය සහ එහි ඓතිහාසික බව විස්තර කිරීම☸🪔🙏

අපෙන් ඔබට ලැබෙන සේවය
1)සුහදශිලී සේවාව
2) ආදායමෙන් කොමිස් මුදලක් ලැබීම ( 20% සංචාරක මගපෙන්වන්නාට,20% හෝටලයට, ඔබ සංචාරක ප්‍රවාහන සේවාව ලබා දෙන්නෙක්නම් 10% අමතරව ඔබට)
3)පැය 2-3ක් ඇතුලත ඔබගේ බැංකු ගිණුමට මුදල් බැරවීම

පැල්මඩුල්ලට පැමිණීමෙන් ඔබට සංචාරය කල හැකි තවත් ස්ථාන( මෙම කාල වේලාවන් පැල්මඩුල්ලේ සිට සාදා ඇති අතර ඔබ එක් ස්ථානයකට ගමන් කිරීමෙදී අඩු වේලාවකින් තවත් ස්ථාන කිහිපයක්ම සංචාරය කල හැක)
1)කිරිදි ඇල්ල ( 19 min )
2)සිංගනම් ඇල්ල ( 14 min )
3)හිරිකටුඔය outdoor bath place ( 1h )
4)නන්පේරියල් ( 1h 30 min )
5)හිරිගල් පොකුන ( 1h 30 min )
6)බල්ලන් දමන ඇල්ල ( 14 min )
7)උඩවලව ජාතික උද්‍යානය ( 2h )
8)දූවිලි ඇල්ල ( 1h 30 min )
9)කූරගල රජ මහා විහාරය ( 1 h 30 min )
etc......

ඔබට අවශ්‍යනම් එම ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබා දිය හැක.
ⓕpage = https://www.facebook.com/share/r/1PkMwkRknB/
🌐🔎Google Business = https://share.google/0zeJkkVHkQqIZNota
🗺️📌Google Map = https://maps.app.goo.gl/47RCxpeGsRh4ngX49
Tripadvisor = https://www.tripadvisor.com/Attraction_Review-g11911848-d34169148-Reviews-SW_Gems_And_Jewellery-Pelmadulla_Sabaragamuwa_Province.html
🟢 ✆Whatsapp = 076 424 7920
🟢 ✆Whatsapp link = wa.me/+94764247920
අමතර විස්තර සදහා කතා කරන්න.

💎 The Ultimate Mine-to-Masterpiece Experience 🇱🇰From the depths of the earth to a polished spark—witness the journey of ...
06/02/2026

💎 The Ultimate Mine-to-Masterpiece Experience 🇱🇰
From the depths of the earth to a polished spark—witness the journey of a 100% Real Gemstone.

Are you looking for authenticity in a world of synthetics? Skip the typical tourist traps and discover the real Ratnapura with SW Gems and Jewellery. We invite you to step into our Live Gem Mine for an exclusive, transparent, and traditional experience that you won't find anywhere else.

⛏️ The Real Mine Experience
We open our doors to foreigners and gem enthusiasts to see the heartbeat of the industry.

Live Mining: Watch our team work in a 100% real, traditional gem mine.

The Washing Ritual: Experience the "illama" (washing process) firsthand. See how we use traditional wicker baskets to swirl and wash the gem gravel until the hidden treasures reveal themselves.

Raw Beauty: Purchase 100% real rough gemstones directly as they come out of the earth. You can work in Gem mine and you can get real experience

💍 Certified Perfection
For those seeking finished elegance, we offer 100% real cut and polished gemstones. Every stone is a masterpiece of nature, backed by world-class transparency.

Guaranteed Certification: Every precious stone can be provided with official certification from recognized labs like NGJA, CSL ( After Choosing Gems we are offer certificate within 3-4 hour. If you Need certificates come before 12p.m)

Flexible Buying: Purchase beautiful stones with or without certificates—if you need one, we provide it to ensure your total peace of mind.

Worldwide Shipping: We offer secure worldwide shipping for all our certified stones.

🥥 Authentic Sri Lankan Hospitality
We don't just show you gems; we treat you like family! While you explore the mine, enjoy a true taste of our island’s rich culture:

Tasty Local Treats: We treat our foreign guests to delicious boiled Jackfruit or Cassava served with spicy Coconut Sambol.

Refreshing Herbal Drink: Relax and recharge with a warm, healthy cup of Belimal (Aegle marmelos) herbal tea.

🌊 Bonus Adventure
After the mine, dive into the wild side of Sri Lanka!

Waterfall Thrills: Enjoy natural waterfall sliding and cliff jumping at Kaluwala Ella.

Nature’s Spa: Relax with a natural fish therapy session in the cool, clear river.

Authenticity is our promise. Transparency is our practice.

📍 Location: 184/2, Welsirigama, Ganegama, Pelmadulla, Sri Lanka.
📩 Book your visit via DM or WhatsApp: +94 76 424 7920
🔗 Direct WhatsApp Link: https://wa.me/94764247920

Don't just visit Sri Lanka—experience its heartbeat! 🇱🇰✨

03/02/2026

ආදරණීය දවසේ ඔබේ ආදරණීයම කෙනාට ආදරණීයම තෑග්ගක් දෙන්න
100%ක් සත්‍ය මැණීක් වලින් සෑදූ මාල,මුදු.අත්පලදනා. පෙන්ඩන්ට් මිලදී ගන්න. ඔබට අවශ්‍ය Design එකකට සාදා දේ. ඔබට අවශ්‍යනම් සත්‍ය මැණික් සදහා ලබා දෙන certificate වුවද ලබා ගත හැක.

පෙබරවාරි මාසයේ උපන් ඔබට ඔබේ වාසනාවන්තම අවුරුද්ද සහ පෙරබරවාරි මාස උපන් ඔබේ සමීපතමයන්ත තෑගී දීමබත් අදම Amethys මැණීක් ගලක් අපෙන් මිලදී ගන්න. 100% සත්‍ය මැණීක් බවට certificate ලබා ගත හැක.

කතා කරන්න
Whatsapp = 076 424 7920
wa.me/+94764247920

ආදරණීය දවසේ ඔබේ ආදරණීයම කෙනාට ආදරණීයම  තෑග්ගක් දෙන්න100%ක් සත්‍ය මැණීක් වලින් සෑදූ මාල,මුදු.අත්පලදනා. පෙන්ඩන්ට් මිලදී ගන...
03/02/2026

ආදරණීය දවසේ ඔබේ ආදරණීයම කෙනාට ආදරණීයම තෑග්ගක් දෙන්න
100%ක් සත්‍ය මැණීක් වලින් සෑදූ මාල,මුදු.අත්පලදනා. පෙන්ඩන්ට් මිලදී ගන්න. ඔබට අවශ්‍ය Design එකකට සාදා දේ. ඔබට අවශ්‍යනම් සත්‍ය මැණික් සදහා ලබා දෙන certificate වුවද ලබා ගත හැක.

පෙබරවාරි මාසයේ උපන් ඔබට ඔබේ වාසනාවන්තම අවුරුද්ද සහ පෙරබරවාරි මාස උපන් ඔබේ සමීපතමයන්ත තෑගී දීමබත් අදම Amethys මැණීක් ගලක් අපෙන් මිලදී ගන්න. 100% සත්‍ය මැණීක් බවට certificate ලබා ගත හැක.

කතා කරන්න
Whatsapp = 076 424 7920
wa.me/+94764247920

හෙට නුවරට යන order එක 100%ක් සත්‍ය මැණික් වලින් සෑදූ මැණික් ගස මිණි පහනමෙය නිවසේ ග්‍රහ අපල හා භූමිදෝෂ ඉවත් කර නිවසට වාසන...
02/02/2026

හෙට නුවරට යන order එක

100%ක් සත්‍ය මැණික් වලින් සෑදූ මැණික් ගස

මිණි පහන
මෙය නිවසේ ග්‍රහ අපල හා භූමිදෝෂ ඉවත් කර නිවසට වාසනාව,ධනය ලගා කිරීම හා ලෙඩ රෝග දුරු කිරීම සිදු කරයි. මෙහි ඇති සියලුම මැණික් වර්ග 100% සත්‍ය මැණික් වර්ග වේ. අදාළ ග්‍රහයන් සදහා මෙහි ඇති මැණික් වර්ග මෙසේය.
බුධ - පච්ච තෝර(Tourmaline)
අගහරු - රතු මැණික්/කොරල්(Ruby/Coral)
බ්‍රහස්පති - පුෂ්පරාග(Yellow sapphire)
සිකුරු - දියමන්ති/සුදු නිල් (diamond/white sapphire)
සෙනසුරු - කාකනිල්(dark blue sapphire)
සදු - මුතු හා චන්ද්‍රකාන්ති(pearl/moonstone)
රාහු - ගෝමේද(Gomeda)
කේතු - වෛරෝඩි(cat's eye)
හිරු - පද්මරාග(padmaraga)

01/02/2026

2026 කතරගම දෙවිදුට මැණික් සහ පළතුරු පූජාව 💎🍉🍋‍🍊🍎

valentine's day එකට ඔබේ ආදරණීයම කෙනාට දෙන්න තෑග්ගක්🎁 ගැන අදහසක් නැද්ද?💞ජිවීතේ පුරාවටම මතක හිටින ring එකක්,necklace එකක්,...
26/01/2026

valentine's day එකට ඔබේ ආදරණීයම කෙනාට දෙන්න තෑග්ගක්🎁 ගැන අදහසක් නැද්ද?💞

ජිවීතේ පුරාවටම මතක හිටින ring එකක්,necklace එකක්,bracelet එකක් දෙමුද. ඒකත් 100% සත්‍ය මැණික් වලින්.

ඔයාට ඕනි විදිහට හදලත් දෙනවා අපි 😁
මැණික් සදහා Certificate එකක් උනත් ඔයාට ගන්න පුලුවන්. ඔයාට අවශ්‍ය මැණික් ගලක් අවශ්‍ය හැඩයෙන් ගන්නත් පුලුවන් 😁

ඉතින් නොපමාව කතා කරන්න
Whatsapp = 0764247920
wa.me/+94764247920

ඔබේ නිවසට,ව්‍යාපාරික ස්ථානයට වාසනාව , අලංකාරය , ධනය ලගා කරන මැණීක් වලින් සෑදූ වාසනා ගස, මැණික් වලින් සෑදූ ඔබේ වාහනයේ වුව...
09/01/2026

ඔබේ නිවසට,ව්‍යාපාරික ස්ථානයට වාසනාව , අලංකාරය , ධනය ලගා කරන මැණීක් වලින් සෑදූ වාසනා ගස, මැණික් වලින් සෑදූ ඔබේ වාහනයේ වුවද එල්ලිය හැකි වාසනාවෙ මැනික් ගස මගින් සාර්ථකත්වයට ලගා වන්න. තවත් සත්‍ය මැණීක් වලින් සෑදූ ආභරණය විශාල සංඛයාවක් අඩු මුදලකද ලබා ගත හැක.
සියලුම මැණික් සදහා අවශ්‍යනම් මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් සහතික ලබා දිය හැක. Delivery පහසුකම් සහිතය. නොපමාව කතා කරන්න
Whasapp - 076 424 7920

Address

184/2, Welsirigama, Pelmadulla
Ganegama

Website

Alerts

Be the first to know and let us send you an email when SW Gem's And Jewellery's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share