AADI's Secret Caffe

AADI's  Secret Caffe I am your purple girl💜✨
welcome to my purple kingdom 🤭💜

Promotion Available
0741432691
💜💜💜💜
(57)

29/12/2025

DREAM 🎊🎉

Aelora Outfits  New Arrivals 💚
29/12/2025

Aelora Outfits
New Arrivals 💚

Highly recommend 🥺💜 by lucky
12/12/2025

Highly recommend 🥺💜
by lucky

ටික කාලෙකට සමාවෙලා දෙන්න කාලයක් 😇අලුතින් නැවතත් ආරම්භ කරලා විස්තර ගේන්නම්කෝ 💜 fans
27/11/2025

ටික කාලෙකට සමාවෙලා දෙන්න කාලයක් 😇

අලුතින් නැවතත් ආරම්භ කරලා විස්තර ගේන්නම්කෝ 💜

fans

31/10/2025

සස කේක් 😁💜

30/10/2025

Follow my clothing brand 😌💜

Congratulations Hush Crafts akkii 🥺💜💐
30/10/2025

Congratulations Hush Crafts akkii 🥺💜💐

https://youtu.be/mR_PutnwCQg?si=ovF7Z94CT_vps9vDOmg thats my first vlog...Pls like & subscribe my youtube channel 💜🩷🤗
28/09/2025

https://youtu.be/mR_PutnwCQg?si=ovF7Z94CT_vps9vD

Omg thats my first vlog...
Pls like & subscribe my youtube channel 💜🩷🤗

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

24/09/2025

අම්මි , අක්කි එකතුවෙලා එයාටයි එයාගේ යාලුවොන්ටයි දීපූ රස treat එක 💙😎

23/09/2025

මහ රෑ පාරවල් හොයන් ගිහින් අපිව surprise කරපු අපේ midnight surprise එක 😁💜

Thank you so much nethmi akka 💜😊

🚚 Deliverd to Duunagaha

19/09/2025

හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනේ 🥺❤️

මේකට කොච්චර උගුර ලේ රහ වෙනකන් කියෙව්වද? කොච්චර කේක් පුච්චන්න ඇතිද 🥺 තව ඉස්සරහටත් එහෙමයි ❤️

මං තනියම ගත්ත දෙයක් නෙවෙයි Dinu Dinesh ඔයා හින්දා මේවා මං කරගන්නේ.. මේ තරම් supportive husband කෙනෙක් තව කෙල්ලෙක්ට ලැබිලා නැතුව ඇති 🥺😚

සමහර මිනිස්සු වට්ටන්න කියන දේවල් කරන දේවල් ඇස් දෙකට පෙනි පෙනිත් අයින් කරලා දාලා ඉස්සරහට යන්නම ඕනේ කියන උන හින්දම මේවා Achive කරගන්නේ..

කරපු රස්සාවටත් ඉස්සහරට එන්න ඔලුව උස්සන්න උදව් කරපු Power Hands Kandana Branch - Varsha නංගි ඔයාටත් දිනුක සර්ටත් ගොඩක් ස්තූතී.. කරපු රස්සාවෙන් මේ අවුරුද්දට දෙවනි achivement එකත් කරගන්න පුලුවන් උනා.. 🥺😎

මගේ AADI's Secret Caffe buisness එකටත් ගොඩක් ස්තූතී.. ඔයා හින්දයි එයා මගේ උනේ 😚

අනුන් ගැන හිතන්නේ නැතුව තමන් ගැන හිතලා වැඩ කරන්න.. පිනට ලැබන දේකට දෙමව්පියන්ගේ දේකට කෙල හලන්නේ නැතුව මහන්සිය අංක එකට ගෙනල්ලා වැඩ කරන්න.. එතකොට මේවා හීන විතරක්ම වෙන්නේ නෑ 😎😊

- පවී -

Address

72/4, Oruthota
Gampaha

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94741432691

Website

Alerts

Be the first to know and let us send you an email when AADI's Secret Caffe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AADI's Secret Caffe:

Share