CK Online Shopping Mart

CK Online Shopping Mart High Quality Products : Lowest Prices !
(2)

18/11/2023

Thank u soooo much akka love😍❤️❤️❤️
Love this video & beautiful dress🥺❤️
Your Wedding Dream 🥰

13/09/2023

Thank u sooo much අනූ craft & fashion 🥺❤️❤️❤️

13/09/2023

Thank u soo much darling 🥺❤️❤️❤️

10/09/2023

Thank you so much for your recommendation RomaQueen 🥺❤️❤️❤️

18/08/2023

Thank u soo much Chethi's 🥺❤️❤️❤️

Customer Feedbacks 😍❤️CK Online Shopping Mart
16/03/2023

Customer Feedbacks 😍❤️

CK Online Shopping Mart

High quality bra cups 😍Saree jackets මහන අයට😍Bridal dresses මහන අයට😍Bra මහන අයට😍Shops කරන අයට / ළඟපාත shop එකක් තියෙන අය...
02/03/2023

High quality bra cups

😍Saree jackets මහන අයට
😍Bridal dresses මහන අයට
😍Bra මහන අයට
😍Shops කරන අයට / ළඟපාත shop එකක් තියෙන අයට
😍Reselling කරන අයට (අපි හරහා කරනවනම් ඔයාට commission එකක් ගෙවනවා)
😍තමන්ගෙ ඇඳුම් තමන්ට මහගන්න අයට උනත් ගන්න පුළුවන්

අපි ළඟ තියෙනවා
✅Single cups
✅Gel cups
✅Double wired cups

ඔයාලට pairs 10/20 packets විදිහටත් kg ගාණටත් ගන්න පුළුවන්. Kg ගාණට ගන්නවනම් ගාණ ටිකක් අඩුයි හැබැයි colours , sizes mix විදිහට තමයි දෙන්නෙ තෝරන්නෙ නෑ...

ඒ වගේම ඔයාලට size, designs හිතාගන්න අමාරුනම් අපේ තියෙනව පුංචි ගාණකට ඒකෙ හැම වර්ගෙකම ඒව තියෙන නිසා මුලින් ඒක අරන් පස්සෙ ඔයාට ඕනෙ විදිහට packets හෝ kg ගාණට ගන්නත් පුළුවන්.

Bank deposit / online transfer විතරයි..
ළඟ පාතකනම් ගෙනත් දෙන්න හෝ ඇවිත් ගන්න උනත් පුළුවන් ❤️

මේ ගාණට මේ quality එකට ඔයාට කිසිම කඩේකින් cups ගන්න බෑ කියල නම් guarant වෙනවා😁 ඒ වගේම ඔයාලට reselling වලට, shops වලට wholesale උනත් ගන්න පුළුවන් විශේෂයෙන් saree jackets, bridal dresses මහන අයට මේක ලොකු වාසියක් පොඩි ගාණකට මාස ගාණකට ඇතිවෙන්න cups අරන් තියාගන්න පුළුවන් ඔන්න. ඔයාලට පොඩි side business එකක් විදිහට ගාණක් තියාගෙන ළඟපාත shops වලට විකුණන්නත් පුළුවන්.

For more details & price, please whatsapp 👇

078-1413314

Customers feedbacks😍❤️
23/09/2022

Customers feedbacks😍❤️

Hi 😍ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආව ලස්සනම ලස්සන colours ගොඩකින් ඔයාල ආසම padded skinnies ගොඩාක් අරගෙන😍😍😍ගොඩක් අය ස්කිනි එක ගැන...
22/09/2022

Hi 😍

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආව ලස්සනම ලස්සන colours ගොඩකින් ඔයාල ආසම padded skinnies ගොඩාක් අරගෙන😍😍😍

ගොඩක් අය ස්කිනි එක ගැන දන්නව කියල හිතනව නොදන්න කෙනෙක් ඉන්නවනම් මං විස්තර පහළින් දාන්නම්.. ඉක්මනට ඕඩර් කරන්න ළමායි colours ටික ඉවර වෙන්න කලින්🥺❤️

ගමනක් යනකොට විනිවිද පේන ඇඳුමක් අඳිනවනම් අකමැත්තෙන් වුණත් bra එකත් එක්ක skinny එකක් අඳින්නම වෙනවා🥺 පෞද්ගලිකව මමත් හුඟක් අකමැති දෙයක් තමයි ඇඳුම් ගොඩක් ඇඳන් අමාරුවෙන් ඉන්න එක☹️ ඉතින් අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් අරන් තමයි ආවෙ😍
මේ skinny එකෙන් ඇඳුමක් ඇඳල නෑ කියල දැනෙන තරමටම හරිම සුවපහසුවක් දැනෙනවා❤️

🌹 Woman Comfortable Padded Skinny

ආයෙ bra එකයි skinny එකයි දෙකක් ඇඳගෙන දාඩිය දාගෙන කොහෙවත් යන්න ඕනෙ නෑ... ඇඟට හරිම පහසු ඇඳන් ඉන්න ආස හිතෙන padded skinny එකක් ඔයාලට අපෙන් ගන්න පුළුවන්... ලස්සනම ලස්සන colours 14 ක collection එකක් තියෙනවා😍 ඔයාගෙ ඇඳුම් වලට match වෙන්න ගන්න ඔන්න😍❤️

Free size තමයි තියෙන්නෙ🥺 normal M/L අඳින අයට ප්‍රශ්නයක් නෑ❤️ bust eka 37/38 වෙනකන් සෙට්❤️ Size එක ගැන sure නැත්තන් ඔයාගෙ bust size එකයි, hip size එකයි එවන්න එතකොට මං කියන්නම් ඇතිවෙයිද කියල❤️

SL post එකේ තමයි එවන්නේ.. post charges ඔයාල ඕඩර් කරන skinnies ගාණත් එක්ක වෙනස් වෙනව.
ඒ වගේම Bank deposit සහ online transfer විතරයි තියෙන්නෙ...

ඒ වගේම ඔන්න කලින් පාර වගේ චූටි gifts ටිකකුත් මේ පාර ලෑස්ති කරල තියෙනව... හැබැයි හැමෝටමනම් නෙමෙයි🥺 අහඹු විදිහට තෝරගන්න ඕඩර්ස් 10කට ලස්සන Scrunchy එකක් එවනවා❤️

ඕඩර් කරන අය පේජ් එකේ තියෙන whatsapp එකට msg එකක් දාල මිල / වෙනත් විස්තර සහ order කරන්න පුළුවන් ❤️❤️❤️
Whatsapp link එකත් මං පහළින් දාන්නම්
Page එකට like කරල නැති අය like එකකුත් දාන්ඩෝ❤️

Now Available !!!
✴️Woman Comfortable Padded Skinny

⭕ Soft Stretchable & Comfortable Material
⭕ Adjustable Shoulder Elastic Provides Lift
⭕ Islandwide Delivery Available
⭕ Bank Deposit / Online Transfer Only
⭕ Free Size
⭕ Available Colours :
🔹Black
🔹White
🔹Light Yellow
🔹Dark Yellow
🔹Halloween Orange
🔹Light Green
🔹Kelly Green
🔹Sea Green
🔹Sky Blue
🔹Purple
🔹Imperial Magenta
🔹Smokey Grey
🔹State Grey
🔹Taupe Grey

CK Online Shopping Mart

https://wa.me/message/C5PRH72EIEK3I1

Thank you !

Now Available !!!✴️Ladies High Quality Handbags⭕ Quality Product ⭕ Islandwide Delivery Available ⭕ Bank Deposit / Online...
24/08/2022

Now Available !!!
✴️Ladies High Quality Handbags

⭕ Quality Product
⭕ Islandwide Delivery Available
⭕ Bank Deposit / Online Transfer Only
⭕ Two Sizes Available
⭕ Available Colours :
🔹Light Blue
🔹Red

For more information & order :
https://wa.me/message/C5PRH72EIEK3I1

Address

Gampaha

Telephone

+94781413314

Website

Alerts

Be the first to know and let us send you an email when CK Online Shopping Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share