Uduwaka Gems Private Limited

Uduwaka Gems Private Limited Natural Ceylon Gems from Sri Lanka | Trusted Supplier | Worldwide Shipping

Uduwaka Gems (Pvt) Ltd is a trusted Sri Lankan gem business specializing in natural Ceylon gemstones. We focus on quality, authenticity, and ethical sourcing, delivering carefully selected gems to local and international clients.

📍 Sri Lanka
💎 Natural & certified gemstones
🌍 Wholesale & retail available

03/04/2026
නිල් මැණික කියන්නේ මොකක්ද? “කොරන්ඩම්” කියන ඛනිජයෙන් (mineral) බිහිවන වටිනා මැණික් වර්ගයක්. ඒකේ නිල් පාට ලැබෙන්නේ ලෝහ අංශ...
25/03/2026

නිල් මැණික කියන්නේ මොකක්ද?
“කොරන්ඩම්” කියන ඛනිජයෙන් (mineral) බිහිවන වටිනා මැණික් වර්ගයක්. ඒකේ නිල් පාට ලැබෙන්නේ ලෝහ අංශු (iron, titanium) තිබීම නිසා.

13/03/2026

mining..

23/02/2026

📅 2026 පෙබරවාරි 23

මිද්දෙනිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ සුවිශේෂී මගපෙන්වීම සහ උපදෙස් පරිදි, Uduwaka Gems Foundation මගින් සංවිධානය කරන ලද පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන මිද්දෙනිය පොලිස් කොට්ඨාසය තුළ ඉතා සාර්ථකව පවත්වන ලදී.

"සමාජයට වටිනා දායකත්වයක් ලබාදෙමින්, අවශ්‍යතා ඇති පවුල් සහ දරු දැරියන් වෙනුවෙන් පෙනී සිටීමට අප සැමවිටම කැපවී සිටිමු."

අනාගත පරපුරේ හෙට දවස ආලෝකවත් කිරීමට අප තැබූ මෙම පියවර සඳහා සහය දුන් සැමට අපගේ ගෞරවනීය ස්තූතිය!

🙏 විශේෂ ස්තූතිය:
මිද්දෙනිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට.

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Uduwaka Gems Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share