Ulpatha Gems

Ulpatha Gems Ulpatha Gems is the best place for you to buy a Gemstone with confidence. Authorized Gem Dealer Of National Gem & Jewellery Authority - Sri Lanka.

සුබ උදෑසනක් හිතවතුනි. මුදල් ගෙවූ සියලුම පාර්සල් අද දින Speed Post සඳහා බාර දෙනු ලැබේ. ඒ වගේම කියන්න සතුටුයි උල්පත ජෙම්ස්...
07/09/2026

සුබ උදෑසනක් හිතවතුනි. මුදල් ගෙවූ සියලුම පාර්සල් අද දින Speed Post සඳහා බාර දෙනු ලැබේ. ඒ වගේම කියන්න සතුටුයි උල්පත ජෙම්ස් අපේ live එකට සහභාගී වන පිරිසෙන් 50%කට වඩා මැණික් ගලක් මිලදී ගැනීමට ඇති හැකියාව අප විසින් සකස් කර ඇත. ඉදිරියේදී මෙය 90% ක් දක්වා වැඩි කිරීමට අප සැලසුම් සකස් කර ඇත. ඔබ සියලු දෙනාටම ස්තූතියි. ජය වේවා ❤️

05/09/2026

ඊයේ රාත්‍රී 9ට ඇරඹි Ulpatha Gems Facebook Live වෙන්දේසියේ ඉතාම සාධාරන මිලකට අලෙවි වූ ගිනි ගින්දර වගේ පා⁣ට පිරිසිඳු Red Garnet 2500ct Rough lot එක සහ 1+ct Stone 61ක Lot එක....

Join the livehttps://www.facebook.com/share/1DPqpoxmWR/
04/09/2026

Join the live

https://www.facebook.com/share/1DPqpoxmWR/

ශ්‍රී ලාංකික ඔබට විශ්වාසවන්තව අඩුවට මැණිකක් ගන්නයි මේ අවස්ථාව.

අද රාත්‍රී 9ට Live වෙන්දේසිය සුවිශේෂී එකක් වනු ඇත. Facebook Live ඉතිහාසයේ පලමු වතාවට උල්පත ජෙම්ස් අපි දානවා මීට කලින් කව...
04/09/2026

අද රාත්‍රී 9ට Live වෙන්දේසිය සුවිශේෂී එකක් වනු ඇත. Facebook Live ඉතිහාසයේ පලමු වතාවට උල්පත ජෙම්ස් අපි දානවා මීට කලින් කවුරුවත් නොදාපු ලෝකයේ මිල අධිකම හා වටිනාම මැණික් විශේෂයක් විටිනා මිලකට.

💎 පහත link එකෙන් හරියටම රෑ 9ට live එකට සෙට් වෙන්න...
https://www.facebook.com/share/1DEwAFU3gG/

💎 පහත link එකෙන් අපගේ whatsapp community එකට සෙට් වෙන්න
https://chat.whatsapp.com/K8HJE6LqYuUKjA63FZPdhY

Are you ready.....
28/08/2026

Are you ready.....

28/08/2026

අද රෑ 9ට උල්පත ජෙම්ස් ලයිව් මැණික් වෙන්දේසිය... රියල් ලයිව් එකක් බලනව නම් උල්පත ජෙම්ස් තමයි 😊

💎 Sapphire (Blue, Yellow, Green, Pink, Teal)
💎 Spinal (Red, Blue, Purple, Pink, Mahengi)
💎 Rough (Sapphire, Zircon, Garnet, Spinal, Study Packs)
💎 Padparadscha
💎 Alex
💎 Topaz
💎 Amethyst
💎 Citrin
💎 Cat's Eye
💎 Aquamarine
💎 Free gifts for 5 lucky winners

27/08/2026

This Friday Live Special....
28 August 9pm
Follow Ulpatha Gems Page
076 742 5424

💯 විශ්වාසවන්තව හා සාධරණ මිලකට මැණික් ගන්න නම් උල්පත ජෙම්ස් තමයි....Touch this link to join community https://chat.whatsa...
26/08/2026

💯 විශ්වාසවන්තව හා සාධරණ මිලකට මැණික් ගන්න නම් උල්පත ජෙම්ස් තමයි....

Touch this link to join community
https://chat.whatsapp.com/K8HJE6LqYuUKjA63FZPdhY

❤️ මේ whatsapp community 1 කවුරු වෙනුවෙන්ද ?
💎 නැවත විකිණීමට බලන අයට
💎 මැණික් ක්⁣ෂේත්‍රයේ නවකයන්ට
💎 ප්‍රවීනයන්ට
💎 මැණික් එකතු කරන්නන්ට
💎 ආයෝජකයන්ට
💎 ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට
💎 මේ ක්ෂේත්‍රයට තවමත් එකතු නොවු නමුත් ආසාවක් ඇති සියලු දෙනාටම....

🔹 රෆ්ද කට් ඇන්ඩ් පොලිෂ්ද..... ලොට්ද තනි ගල්ද....🔸උල්පත ජෙම්ස් අපේ Live එකෙන් ඔයාට ගැලපෙන ඕනම විදියකට...💎 අද සිට අපි ආරම්...
21/08/2026

🔹 රෆ්ද කට් ඇන්ඩ් පොලිෂ්ද..... ලොට්ද තනි ගල්ද....
🔸උල්පත ජෙම්ස් අපේ Live එකෙන් ඔයාට ගැලපෙන ඕනම විදියකට...
💎 අද සිට අපි ආරම්භ කරනවා මෙම ක්ෂේත්‍රයට අලුත්, ගේමක් ගහන්න උනන්දුවක් තියෙන සෙට් එක උස්සලා ගන්න වැඩපිලිවෙලක්...
😃වැඩ 1000ක් තිබුනත් උල්පත ජෙම්ස් වෙන්දේසිය නම් මිස් කරගන්න එපා. ඔන්න නොකීවයි කියන්න එපා. දන්න අයත් එකතු කරගන්න..

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ulpatha Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share