Abeywickrama Gems

Abeywickrama Gems Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abeywickrama Gems, Jewelry/Watches, Kanadana, Galewela.

💎 Turning Rare Gems into Timeless Jewelry
✨ Custom Designs Made Just for You
🌍 Delivering Worldwide
❤️ Crafted with Passion from Sri Lanka
💌 Message Us to Create yours

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.. ❤️🙏🏽
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.. ❤️🙏🏽

26/05/2026

ගෙදර මිදුලට වැස්සට ගහගෙන ආව සුදු නිල් මැණික 🤍💎

20/05/2026

පට්ට පහර ගානට් එකක් ❤️

16/05/2026

A touch of elegance, a spark of passion.
This stunning Hot Pink Sapphire ring is handcrafted with premium 925 sterling silver to celebrate beauty, confidence, and timeless love. ✨💍
Perfect for the woman who loves to shine differently.

Crafted by Abeywickrama Gems

Hot Pink Sapphire Promis Ring? Oh lucky girl ❤️
15/05/2026

Hot Pink Sapphire Promis Ring? Oh lucky girl ❤️

❤️
14/05/2026

❤️

🔴ලෝකයේ මැණික් රජදහන
මියන්මාරයෙන් කැරට් 11,000ක
අතිවිශාල දුර්ලභ රූබියක් හමුවේ

ලෝකයේ වටිනාම මැණික් වර්ග බිහිවන මියන්මාරයෙන් අතිවිශාල ප්‍රමාණයේ දුර්ලභ රූබි (Ruby) මැණිකක් හමු වී ඇති බව වාර්තා වේ. මියන්මාරයේ මැණික් කැණීම් කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ඉහළ මැන්ඩලේ කලාපයේ මොගොක් නගරය ආසන්නයෙන් මෙම අගනා මැණික හමු වී තිබේ. පතල්කරුවන් පිරිසක් විසින් සොයා ගන්නා ලද මෙම රූබි මැණික කැරට් 11,000ක බරින් යුක්ත වන අතර එය කිලෝග්‍රෑම් 2.2ක් හෙවත් රාත්තල් 4.8ක බරකින් සමන්විත වේ.

මෙම සුවිශේෂී සොයාගැනීමත් සමඟ මියන්මාරයේ මැණික් රජදහන යළිත් වරක් ලෝකයේම අවධානයට ලක්ව තිබේ. මෙතරම් විශාලත්වයකින් සහ දුර්ලභ ගණයේ වර්ණයකින් යුත් මැණිකක් හමුවීම ලෝක මැණික් වෙළඳපොළ තුළ දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි. මියන්මාරයේ පවතින සුවිශේෂී භූ විද්‍යාත්මක පිහිටීම හේතුවෙන් මෙවැනි අගනා සම්පත් නිරන්තරයෙන් හමුවන අතර මෙම නවතම සොයාගැනීම එරට මැණික් ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

14/05/2026

Yellow Sapphire (පුෂ්පරාග) 💛

❤️
13/05/2026

❤️

මේ නිල් මැණික ඇඟිල්ලට වැටෙන ලස්සන ළමය කවුරු වෙන්න පුළුවන්ද? 💙💎~ Natural Unheated Blue Sapphire ~ 0.95ct~ Round shape flo...
13/05/2026

මේ නිල් මැණික ඇඟිල්ලට වැටෙන ලස්සන ළමය කවුරු වෙන්න පුළුවන්ද? 💙💎

~ Natural Unheated Blue Sapphire
~ 0.95ct
~ Round shape flower cut
~ Perfect Color



Address

Kanadana
Galewela
60700

Website

Alerts

Be the first to know and let us send you an email when Abeywickrama Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share