OSHI Creations

  • Home
  • OSHI Creations

OSHI Creations We make your day special ���

සාමය සතුට පිරි සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා....🙏🤍
13/04/2025

සාමය සතුට පිරි සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා....🙏🤍

11/04/2025

cover 💜💜

Dm Whatsapp 076 984 6768

10/04/2025

Na na na na na na na na na naaa..😌👀

හිතේ තියෙන design එකට ලස්සනම ලස්සන black covers ඕනේ නම් එන්න මේ පැත්තට..😚💜

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

Final result හෙට ගෙන්නම් 🌝🔥

07/04/2025

හායි හායි ලස්සන ළමයෝ.. ඔයාලට හිතේ තියෙන ඕනෙම දෙයක් හදාගන්න ඕනේ නම් ඉක්මනින් එන්න මේ පැත්තට..

🌸Can be customized

🌸Colors & design available

𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 𝙩𝙤 𝙥𝙡𝙖𝙘𝙚 𝙮𝙤𝙪𝙧 𝙤𝙧𝙙𝙚𝙧

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

We make your day special ���

Resin tray & coasters...☕සිංහල අලුත් අවුරුද්දට ගෙදරට එන නෑදෑයන්ට තේ පිළිගන්වන්නේ තාම ඉස්සර වගේම ද...😪😮‍💨මේ අලුත් අවුරුද්...
05/04/2025

Resin tray & coasters...☕

සිංහල අලුත් අවුරුද්දට ගෙදරට එන නෑදෑයන්ට තේ පිළිගන්වන්නේ තාම ඉස්සර වගේම ද...😪😮‍💨

මේ අලුත් අවුරුද්දට වෙනස් විදියකට තේ පිළිගන්වමු ද..🌝🙊

එහෙන්ම මේ ලස්සනම ලස්සන Resin Tray & Cup Coasters set එක අරන් බලන්න ආස හිතෙයි 🙊🫶

හෝව් හෝව් ඒ විතරක් නෙමේ නෑ ගම් යද්දී නෑදෑයන්ට තෑග්ගක් විදියට දෙන්නත් පුළුවන් 😌❤️

අනිත් trays වලට වඩා කල්පැවැත්ම වැඩි නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන් ඔන්න..💗🫶

ලස්සනම ලස්සන Resin Tray & Coasters ඔයාලට ඕනේ විදියට කැමති design, colours add කරලා අපිට කියලා customize කරගන්නත් පුළුවන් 🌝👇

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

  book marks 🌸Can be customized 🌸Colors & design available𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 𝙩𝙤 𝙥𝙡𝙖𝙘𝙚 𝙮𝙤𝙪𝙧 𝙤𝙧𝙙𝙚𝙧 Dm Whatsapp 076 984 6768 OrCont...
04/04/2025

book marks

🌸Can be customized

🌸Colors & design available

𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 𝙩𝙤 𝙥𝙡𝙖𝙘𝙚 𝙮𝙤𝙪𝙧 𝙤𝙧𝙙𝙚𝙧

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

හායී ළමයිනෙ...🌝💜ළඟ ළඟම අවුරුද්දත් එනවා නේද ??🫣ගෙදරට එන නෑදැයන්ට 😯ම්ම්ම්ඔයාලා නෑ ගම් යද්දී අරන් යන්න පුළුවන් එයාලට හැමදාට...
03/04/2025

හායී ළමයිනෙ...🌝💜

ළඟ ළඟම අවුරුද්දත් එනවා නේද ??🫣
ගෙදරට එන නෑදැයන්ට 😯
ම්ම්ම්
ඔයාලා නෑ ගම් යද්දී අරන් යන්න පුළුවන් එයාලට හැමදාටම මතක හිටින තෑග්ගක් හෙව්වා නේද.. ??😮‍💨😯

එහෙනම් මෙන්න මේ අවස්ථාව ඔයාටමයි ලස්සන ළමයෝ..🤭🙊💜

ඔයා කැමති විදියට අපි හදලා දෙන්නම්..😍 කරන්න තියෙන්නේ අපිට පහළ තියෙන number එකට wp මැසේජ් එකක් දාන්න විතරමයි..

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

හෝව් හෝව් නවතිනවද ඩිංගක් මා හා..🙊🌝❤️ඉක්මනටම order එක දාන්නකො මෙයා... 🤭😌❤️මේ අවුරුදු සමයේ ඔබගේ සමීපතමයන්ට ලස්සනම ලස්සන මත...
02/04/2025

හෝව් හෝව් නවතිනවද ඩිංගක් මා හා..🙊🌝❤️
ඉක්මනටම order එක දාන්නකො මෙයා... 🤭😌❤️

මේ අවුරුදු සමයේ ඔබගේ සමීපතමයන්ට ලස්සනම ලස්සන මතක සටහන් එකතු කරන්න අදම අමතන්න..😍

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

01/04/2025

gift # 😍💜

🌸Can be customized

🌸Colors & design available

𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 𝙩𝙤 𝙥𝙡𝙖𝙘𝙚 𝙮𝙤𝙪𝙧 𝙤𝙧𝙙𝙚𝙧

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

Hurry up... 🌝ඔයාලා කැමති විදියට jewellery items අපිට කියලා හදාගන්න දැන් පුළුවන් ඉක්මනට මේ පැත්තට ඇවිත් ඔයාගේ අවස්ථාව වෙන...
22/03/2025

Hurry up... 🌝
ඔයාලා කැමති විදියට jewellery items අපිට කියලා හදාගන්න දැන් පුළුවන් ඉක්මනට මේ පැත්තට ඇවිත් ඔයාගේ අවස්ථාව වෙන් කරගන්න....

Dm Whatsapp 076 984 6768
Or
Contact us from messenger

OSHI CREATIONS
We make your day special 😊❤️🌹

21/03/2025

💙🌝

Address

No:55/A, Sandy Craft Watta, Maithree Mawatha

11380

Telephone

+94769846768

Website

Alerts

Be the first to know and let us send you an email when OSHI Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OSHI Creations:

  • Want your business to be the top-listed Jewelery/watch Store?

Share