Lelwala Jewellers

Lelwala Jewellers Exquisite gold jewelry, high-quality diamonds, and warm hospitality have been the trademarks of Lelw

✨🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨සියලු සතුට, සෞභාග්‍යය, සම්පත් සහ සැනසිල්ලෙන් පිරි  නව වසරක් ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියල...
14/04/2026

✨🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

සියලු සතුට, සෞභාග්‍යය, සම්පත් සහ සැනසිල්ලෙන් පිරි
නව වසරක් ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලුදෙනාටත් ලැබේවායි
Lelwala Jewellery අපෙන් හදවත් පිරිසිදු ආශිර්වාදයයි! 💛

මෙම අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට
නව ආරම්භයන්, සාර්ථකත්වය සහ සතුටින් පිරි
අලංකාර මො න් රැසක් ගෙන එයිවා! ✨

💎 “දිලිසෙමින් ඉන්න… විශ්වාසයෙන් පළඳින්න…” 💎

06/04/2026

✨ 22Kt ලාරා චේන් සමඟ වෙනස්ම ලෙස දිළිසෙන්න ✨

සරලයි. සොබාවන්තයි. සදාකාලිකයි.
ඔබගේ දිනපතා රන් අලංකාරය මෙතැනින් ආරම්භ වේ!

💛 22Kt පිරිසිදු රන්
💛 අලංකාර ලාරා නිර්මාණය
💛 දිනපතා භාවිතයට පරිපූර්ණයි

රන් පැළඳීමෙන් පමණක් නවතින්න එපා…
විශ්වාසයත් සමඟ පැළඳින්න ✨

confidence
& Order Now - 077 306 1515 / 0772306180

05/04/2026

🌸✨ අවුරුදු සුභාෂිංසන සමඟ නව 18KT ගල් මුදු එකතුව ✨🌸

අලුත් අවුරුද්දට අලුත් පෙනුමක්! 💛
ඔබගේ අතට තවත් ලස්සනක් එකතු කරන 18KT ගල් මුදු දැන් අපෙන් 🔥

💎 නව design collection
💎 උසස් තත්ත්වයේ 18KT රත්‍රං
💎 දිගුකාලීන විශ්වාසය
💎 Gift එකකටත් perfect 🎁

මෙම අවුරුද්දේ ඔබට හෝ ඔබගේ ආදරණීයයන්ට විශේෂ ත්‍යාගයක් ලබා දෙන්න ❤️

📍 අදම පැමිණ බලන්න
📞 077 306 1515

Lelwala Jewellers
අම්පාර | දෙහිඅත්තකණ්ඩිය

Address

5A, New Town
Dehiattekandiya
32150

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 14:00

Telephone

+94772306180

Website

Alerts

Be the first to know and let us send you an email when Lelwala Jewellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share