Ceylon GemVibe

Ceylon GemVibe Gem Trading: Buy and Sell Exquisite Gemstones

🔴 SOLD OUT 🔴Natural Pink Sapphire Unheated 1.05ct💎😍❤️
14/04/2026

🔴 SOLD OUT 🔴

Natural Pink Sapphire
Unheated
1.05ct
💎😍❤️

13/04/2026

🔴 SOLD OUT 🔴
💎❤️🤘💎

31/03/2026

💎❤️🤘

Just passed 500 followers...🤘💎❤️🥳💪More to go...❤️💎🤘💪Thank you all & stay with us too..😍Grab your special one..💎💎💎🤘❤️💎🥳
31/03/2026

Just passed 500 followers...🤘💎❤️🥳💪

More to go...❤️💎🤘💪

Thank you all & stay with us too..😍

Grab your special one..💎💎💎

🤘❤️💎🥳

CEYLON GEMVIBE අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා...ඉතින් මට හිතුනා අද වීඩියෝ එකක් නැතුව ...
26/03/2026

CEYLON GEMVIBE අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා...ඉතින් මට හිතුනා අද වීඩියෝ එකක් නැතුව වචන ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න එන්න ඕන කියලා...දවස් දෙක තුනකට කලින් වෙච්ච පොඩි සිද්ධියක් නිසා තමයි ඇත්තටම මේ පෝස්ට් එක දාන්න හිතුනේ.. පොඩි සිද්ධියක්, හැබැයි හිතට දැනුන දෙයක්... මට හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න...
ඉතින් මේ සිද්ධියේ කතානායක අලුතින් ජෙම් බිස්නස් එකට එකතු වෙච්ච පොඩි මල්ලි කෙනෙක්.එයා දවස් කීපයක ඉඳන් ගල් ගැන ඉගෙන ගන්න, මිල ගණන් ගැන දැන ගන්න වගේ එක එක ඒවා විස්තර අහනවා...පොළට ගිහිල්ලා සමහරක් වෙලාවට ෆොටෝ දාලා වීඩියෝ දාලා මිල ගැනත් අහනවා... ඉතින් මමත් මට පුළුවන් විදියට එයාට විස්තර කරලත් තියෙනවා ගන්න ඕන මිල, බලන්න ඕන දේවල් වගේ විස්තර...ඉතින් මම කියන්න ඉන්න සිද්ධිය වුනේ වුණේ ගිය ඉරිදා...සෙනසුරාද රෑ මේ මල්ලි මට කතා කරලා ඇහුවා අයියේ හෙට මම රත්නපුරේ යනවා, මාකට් එක තියෙන්නෙ කීයටද කියලා...ඉතින් මං රත්නපුර තැන් දෙක තුන ගැනම වෙලාවල් එක්කම කිව්වා...එදා මම රක්වානේ හිටියේ... මම කිව්වා මමත් රත්නපුරට එනවා, පුලුවන් උනොත් හම්බෙමු මල්ලි කියල...පහුවදා මම රත්නපුරට යන්න හිතුවට වඩා ටිකක් පරක්කු වුණා. ඉතින් අර මල්ලි බලන්න ඉඳලා යාළුවෙක්ගෙ ගෙදරකට යන්න පිටත් වෙලා...මේ මල්ලි මීගමුවෙ... මම පානදුරේ හරහා යනවා කියලා කියපු හින්දා එයා කිව්වා හරි එහෙනම් අයියේ මම පානදුරට එන්නම්, අපි හම්බවෙමු කියලා...ඉතින් ඇත්තටම මම පානදුරට එන ටයිම් එක ගත්තොතින් ගලක් එයාට පෙන්නන්නවත් පුළුවන් වෙලාවක් නෙමෙයි මොකද ටිකක් හවස් වෙලා නිසා...එයා පානදුරට ඇවිල්ල කෝල් කරපු ටයිම් එක්ක මට පැයක් වත් යනවා..ඒ හින්දා මං කිව්වා මල්ලි මට එන්න පරක්කු වෙනවා ඔයා ගෙදර යන්න, මේ වෙලාවේ ටයිම් නැහැ බොරුවට ඔයා බලන් ඉන්න එක තේරුමක් නැහැ, අපරාදේ අපි වෙන දවසක හම්බවෙමු කියලා... මල්ලි කිව්වා නෑ අය්යේ මට ඔයාව හම්බෙලාම යන්න ඕනේ, මම අම්මටත් ඔයා ගැන කියලා තිබුණේ, මට බිස්නස් එකට උදව් කරනවා කියලා කිව්වහම අම්මා මට ඔයාට දෙන්න කියලා පාර්සල් එකක් දුන්නා, ඒක ඔයාට දිලා යන්න ඕනේ, ඒක හින්ද අනිවාර්යයෙන් හම්බෙලා යන්න ඕන කියලා...ඉතින් ඒ වචන ටික ඇහුවට පස්සේ මට කොහොමහරි ඒ කොල්ලව හම්බෙන්න උවමනාවක් තිබුණා. ඉතින් මම මට පරක්කු වුණත් කමක් නෑ කියලා හම්බෙලාම යනවා කියලා හිතාගෙන ඒ මල්ලි හම්බුනා...ඒ අම්මා මට එවල තිබ්බෙ කෑමක්... වැඩි වෙලාවක් නැති නිසා පුලුවන් කෙටියෙන් එයාට විස්තර ටිකක් කරලා දීලා ගෙනාපු පාර්සල් එකටත් ස්තූති කරලා පිටත් වුණා... හැබැයි ඒ සිද්ධවීම පොඩි දෙයක් වුණත් ලොකු කාරණාවක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා මට හිතුනා.. මොකද අලුත් කෙනෙක් විදිහට එයා මාව විශ්වාස කරලා.... බිස්නස් එකට උනන්දුව තියෙන කොල්ලෙක්... ඒ තෑග්ග ලොකුද පොඩිද කියලා නෙමෙයි එතන තියෙන්නේ... විශ්වාසය කියන දේ... ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක්....
ඉතින් මේ බිස්නස් එකේ පොඩි හරි කාලයක් පරණ කෙනෙක්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අලුතෙන් බිස්නස් එකට එන අය වෙනුවෙන් ඔයාලට පුළුවන් මොන දේද, ඒ දේ කරන්න... පොඩි හරි දැනුමක් දෙන්න පුළුවන් නම් එයාලට අනිවාර්යයෙන් දෙන්න... මොකද අපි හැමෝම මුල ඉඳන් පටන් ගනිද්දි අපිට සපෝට් එකක් දෙන්න කෙනෙක් නැති උනෝතින් ඒක ටිකක් අමාරුයි... එනිසා අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට අපේ වචනයක් හරි එයාලට ලොකු දෙයක් වෙන්න පුළුවන්...මට හිතෙන විදියට අලුත් කෙනෙක්ට අපි දන්න දෙයක් කිව්ව කියලත් අපිට පාඩුවක් වෙන්නෙ නෑ, වක්‍රාකාරව කවද හරි දවසක අපිට ලැබෙනවා මිසක්...මේ ගමන අපි ඔක්කොමත් එක්ක එකට යන්න ඕනේ ගමනක් කියලයි මගේ අදහස..බිස්නස් එකේ ලාභයක් ගන්න ගමන් ආපස්සට හැරිල බලද්දි තමන් කරලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්නම් මූල්‍යමය ලාභයට අමතරව ආත්ම තෘප්තිය කියන දෙයත් අපිට ලැබෙනවනේ...මං හිතනවා ඒක තමයි ලබන්නත් පුළුවන් උපරිම සතුට...එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා!
💎 CEYLON GEMVIBE 💎

🔴 SOLD OUT 🔴Natural Rodholite Garnet 3ctFull clean
22/03/2026

🔴 SOLD OUT 🔴

Natural Rodholite Garnet
3ct
Full clean

Natural Blue Sapphire Heated 1.05ctTop eye cleanDelivery can be arranged
22/03/2026

Natural Blue Sapphire
Heated
1.05ct
Top eye clean
Delivery can be arranged

🔴 SOLD OUT 🔴Natural Bi Colour Sapphire Unheated2.11ct
22/03/2026

🔴 SOLD OUT 🔴

Natural Bi Colour Sapphire
Unheated
2.11ct

21/03/2026

Natural Purple Star Sapphire
Unheated
2.85ct
Perfect Ray
Reasonable price
Delivery can be arranged
❤️🤘💎😍

20/03/2026

Natural Blue Sapphire
Unheated
1.05ct
Full clean
Delivery can be arranged
Reasonable price
Contact for more details - 0763621486 ( whatsapp )

🤘❤️💎😍





19/03/2026

🔴 SOLD OUT 🔴

Natural Blue Sapphire
Heated
2.03ct
Certificate available

19/03/2026

Natural Blue Sapphire
Heated
1.17ct
Eye clean
Delivery can be arranged
Contact for more details - 0763621486(whatsapp)

Send a message to learn more

Address

Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon GemVibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share