The Fashion Cube

The Fashion Cube The Best Place to Get the Latest and Greatest in Fashion! Fashion accessories are the perfect way to add a little bit of personality to your wardrobe.

Whether you're looking for a new handbag, some statement jewellery, or the perfect pair of sunglasses, The Fashion Cube has got you covered. With a wide variety of styles and prices, we've got something for everyone. So come on in and start accessorizing!

Authentic Skincare Products reasonable price එකකට හොයන කොල්ලො කෙල්ලො හැමෝම Follow කරන්න ඕනා Page එකක් ‼️ Recommended ✨
24/02/2024

Authentic Skincare Products reasonable price එකකට හොයන කොල්ලො කෙල්ලො හැමෝම Follow කරන්න ඕනා Page එකක් ‼️ Recommended ✨

🖤🖤අපි අලුතෙන් skin care brands direct import කරන්න පටන් ගත්තනේ.. ඉතින් හැමෝටම හිතෙන ප්‍රශ්නයක් තමා මේ page එකේ products authentic ද? Fake ඒවා sell කරනවදද දන්නෙත් නෑ කියන එක.. ඕක ඉස්සර pages දකිද්දි මටත් තිබ්බ ප්‍රශ්නයක්.. ඉතින් මම කියන්න හදන්නෙ ඕනම skin care product එකක් authentic ද කියලා දැනගන්න අපිට follow කරන්න පුලුවන් methods.. මේක අපේ page එකට විතරක් නෙමෙයි ඔයාලා skin care products ගන්න ඕනම page එකකට apply කරන්න fake ඒවට අහුවෙන්නෙ නැතිවෙන්න..

01. Lot numbers, Manufactured date/expire date අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් හරි තියෙන්නම ඕනමයි. මේ dates නැතුව කිසිම brand එකක් products විකුනන්නෙ නෑ. මේවා නැත්නම් ඒවා අනිවාර්යයෙන්ම fake (අපි direct import කරන්නෙ Canada වලින්, මෙහෙ බිත්තරෙත් dates ගහලා තියෙන්නෙ.. එතකොට Canada manufacturing කරන The Ordinary brand එකේ products dates නැතුව එන්නෙ නෑ මෙහෙට 🤔)

02. ⁠අපි හැම order එකේම receipt එක customer ට order එකත් එක්කම යවනවා.. ඔයාලට පුලුවන් google කරලා අපි බඩු අරන් තියෙන්නෙ authorized dealer කෙනෙක්ගෙන්ද කියලා බලන්න..

03. ⁠qr එක scan කරා, හරියට රට ආවා ඒ හින්දා මේක original කියලා නම් හිතන්න එපා, fake ඒවගේ අනිත් ඔක්කොම original වගේ හදන්න පුලුවන්නම් qr එක print කරන එක ලොකු දෙයක් නෙමෙයිනේ 🙄

04. ⁠Product එකේ website එකෙන් product price එක බලන්න, අනේ අර page එකේ හරිම budget friendly, ගාන හරිම reasonable කියලා, original website එකේ ගානටත් වඩා අඩුවෙන් නම් දෙන්නෙ ඒවත් අනිවාරෙන්ම fake තමා 🥲 අනිවාර්යයෙන්ම original ගානට වඩා 1000ක් 2000ක් තියාගෙන තමා ලංකාවට cargo කරලා හරි plane එකේ ගෙනත් හරි cost එක cover කරගන්නෙ..

05. ⁠අපි මුලු ලංකාවටම sell කරන්න ඕන කියලා target cover කරන්නෙ නෑ, original දේ සුලු පිරිසකට තමා දෙන්න පුලුවන් (cargo box එහෙකට bottles 6යි දාන්න පුලුවන්) ඒ නිසා ඔයාගෙත් විස්වාසෙට, මටත් පාඩු නොවෙන්න full or half deposit එකක් කරොත් විතරයි products ගන්නෙ අපි, මොකද fake ගොඩගහගෙන නෑ එන හැම order එකටම දෙන්න 😓

06. ⁠මම admin girl කෙනෙක්, ඉතින් අපේ Whatsapp number එකට කතා කරන්න, video call එකක් ගන්න, ඔයාටත් බලන් ඉන්න පුලුවන් මම ඔයාගෙ order එක ගන්නවා, shop එකෙන්ම products box වල ඔයාගෙ නම ලියලා එවන්න පුලුවන් 😊

07. ⁠order එක delivery කරන්න නම් 2 weeks වගේ යනවා හැබැයි 🙏

08. අර page එකේ bulk ගෙන්නනෙ ඒ හින්දා එයාලගේ ගනන් අඩුයි කියලා රැවටෙන්නත් එපා 🙏 එහෙම bulk ගේන්න බෑ custom එකෙන් clear වෙන්නෙ නෑ. Plane එකේ ticket දාගෙන ගෙනත් ඔයාලට ආදරේට අතින් පාඩු කරගෙන sell කරන්නෙ නෑ කවුරුත් 🥹

09. අරයා recommend කරා, reviews හෙන ගොඩක් තිබ්බා original කියලා.. ඔය කතා වලටත් රැවටෙන්න එපා, රැපියලක් උනත් අපරාදෙ සල්ලි fake එකක් ගත්තොත් මූනත් නෑ සල්ලිත් නෑ අන්තිමට 😕

මේ brand එකෙන් විතරක් නෙමෙයි ඕනම brand එකකින් products ගෙනත් දෙන්න පුලුවන් 😊

Happy shopping girls එහෙනම්.. අපෙන්ම ගන්න ඕන නෑ ඒත් කොහෙන් ගත්තත් උඩ කියපුවා අනිවාරෙන්ම බලන්න original product එකක් ගන්න නැත්නම් අපරාදෙ සල්ලි 😊❤️

You can also follow on Instagram to see more. 2️⃣0️⃣2️⃣4️⃣ ❤
01/01/2024

You can also follow on Instagram to see more. 2️⃣0️⃣2️⃣4️⃣ ❤

Reflecting on 2023, we've all faced our fair share of challenges, haven't we? The hurdles seemed endless at times, and t...
01/01/2024

Reflecting on 2023, we've all faced our fair share of challenges, haven't we? The hurdles seemed endless at times, and the moments of doubt crept in more often than we'd like to admit. 🍂

But here's to 2024, a year of turning those challenges into stepping stones. What new strengths will you discover next year? How will you transform the 'what ifs' into 'why nots'? Let's not just keep going; let's thrive. 🍃

May 2024 be your year of resilience, where every setback fuels your journey forward, where laughter and love aren't just fleeting moments but the very essence of your days. Remember, every sunrise brings new opportunities. 🍀

Here's to you, embracing them all with open arms and a heart full of hope. ✨

2️⃣0️⃣2️⃣4️⃣

#2024 🙏

21/12/2023

Dec 12ට කලින් place කරපු orders හෙට පෝස්ට් කරනව ලමයි ✨

WhatsApp to place your order❤️

0787623963

09/12/2023

12.12 Sale ✨ දෙසැම්බර් 12 දිනට පෙර ඇනවුම් සදහා පමනක් වලංගු වේ. (Pre-order basis)

ඔයාලා කැමති නියපොතු හෝ මුදු sets 3ක් (වෙන් වෙන් වශයෙන් හෝ මිශ්‍රව) රුපියල් 2000කට මිලදී ගන්න.

සෑම ඇනවුමක් සදහාම නියපොතු අලවන ස්ටිකර් කාඩ්ස් 12ක් නොමිලේ ලැබේ.❤️

ඉක්මන් කරන්න 12 වෙනිදා වෙනකන් විතරයි...⏳ 🙈

ඩිලිවරි ගාස්තු රු. 200/- යි❤️

කෑශ් ඔන් ඩිලිවරි නැහැ. මුලින් මුලු මුදල ගෙවලා ඔයා ඇනවුම තහවුරු කරාට පස්සේ දින 15-20 ඇතුලත ඔයාගේ අතටම පාර්සල් එක ලැබෙනවා.

අපේ ආදරනීය කස්ටමර්ලගෙ feedbacks පේජ් එකෙන් බලන්නත් අමතක කරන්න එපා.✨🥰

ඒ වගේම මේ offer එක වටින ඔයාගේ යාලුවන්ව පොස්ට් එකට මෙන්ශන් කරන්නත් අමතක කරන්න එපා.❤️

DM to order: 0787623963 https://wa.me/message/AHWPDOTKVW3HJ1

🌟 Offer Details:

Buy any 3 sets of our fabulous press-on nails or ring sets for just Rs. 2000, and get a 12-card sticky tabs pack absolutely FREE!

Perfect chance to try new looks or gift your friends
💖 Shop Now and Nail Your Style! 💖

✅ Island-wide delivery available
✅ Payments accepted via bank deposits and online transfers only
✅ Delivery charges apply
🚫 No exchange or refund
💌 DM for inquiries
📦 Delivered within 15-20 working days

Send a message to learn more

12.12 Sale ✨ දෙසැම්බර් 12 දිනට පෙර ඇනවුම් සදහා පමනක් වලංගු වේ. (Pre-order basis)ඔයාලා කැමති නියපොතු හෝ මුදු sets 3ක් (වෙ...
08/12/2023

12.12 Sale ✨ දෙසැම්බර් 12 දිනට පෙර ඇනවුම් සදහා පමනක් වලංගු වේ. (Pre-order basis)

ඔයාලා කැමති නියපොතු හෝ මුදු sets 3ක් (වෙන් වෙන් වශයෙන් හෝ මිශ්‍රව) රුපියල් 2000කට මිලදී ගන්න.

සෑම ඇනවුමක් සදහාම නියපොතු අලවන ස්ටිකර් කාඩ්ස් 12ක් නොමිලේ ලැබේ.❤️

ඉක්මන් කරන්න 12 වෙනිදා වෙනකන් විතරයි...⏳ 🙈

ඩිලිවරි ගාස්තු රු. 200/- යි❤️

කෑශ් ඔන් ඩිලිවරි නැහැ. මුලින් මුලු මුදල ගෙවලා ඔයා ඇනවුම තහවුරු කරාට පස්සේ දින 15-20 ඇතුලත ඔයාගේ අතටම පාර්සල් එක ලැබෙනවා.

අපේ ආදරනීය කස්ටමර්ලගෙ feedbacks පේජ් එකෙන් බලන්නත් අමතක කරන්න එපා.✨🥰

ඒ වගේම මේ offer එක වටින ඔයාගේ යාලුවන්ව පොස්ට් එකට මෙන්ශන් කරන්නත් අමතක කරන්න එපා.❤️

DM to order: 0787623963 https://wa.me/message/AHWPDOTKVW3HJ1

🌟 Offer Details:

Buy any 3 sets of our fabulous press-on nails or ring sets for just Rs. 2000, and get a 12-card sticky tabs pack absolutely FREE!

Perfect chance to try new looks or gift your friends
💖 Shop Now and Nail Your Style! 💖

✅ Island-wide delivery available
✅ Payments accepted via bank deposits and online transfers only
✅ Delivery charges apply
🚫 No exchange or refund
💌 DM for inquiries
📦 Delivered within 15-20 working days

Hurry Up ❤️ You don't wanna miss this ‼️
11/11/2023

Hurry Up ❤️ You don't wanna miss this ‼️

🛍️✨ 11.11 මහා සේල් ✨🛍️ 11.11 Mega Sale Alert! 🛍️✨මෙම විශේෂ දීමනාව දින 3ක් සදහා පමණක් වලංගු වේ... Buy 3 Press-on Nails fo...
09/11/2023

🛍️✨ 11.11 මහා සේල් ✨🛍️ 11.11 Mega Sale Alert! 🛍️✨

මෙම විශේෂ දීමනාව දින 3ක් සදහා පමණක් වලංගු වේ...

Buy 3 Press-on Nails for Rs. 2000/- and get another set for FREE 😍

රු. 2000 ට අලංකාර නියපොතු සෙට් 3ක් මිලදී ගෙන අමතර සෙට් එකක් නොමිලේ ලබාගන්න.

මෙම දීමනාව වලංගු වන්නේ නොවැම්බර් 10, 11, 12 යන දින තුන සදහා පමනි.

තොග සීමිත බැවින් ඉක්මන් කරන්න❗️

💌 Island-wide Delivery in 2-3 Days
✅ Delivery Charge Rs. 200/- Only.
DM to order: 0787623963 https://wa.me/message/AHWPDOTKVW3HJ1

Buy any 3 sets of our fabulous press-on nails for just Rs. 2000, and get a 4th set absolutely FREE!

🌟 Offer Details:

Purchase 3 sets of press-on nails for Rs. 2000
Receive a 4th set for FREE!
Mix and match your favorite styles
Perfect chance to try new looks or gift your friends

💖 Shop Now and Nail Your Style! 💖

#1111 #11.11 💙

Our gorgeous customer Sithu styling our press-on nails 😍💅
04/10/2023

Our gorgeous customer Sithu styling our press-on nails 😍💅

This is what keeps us going ❤️
13/09/2023

This is what keeps us going ❤️

සේල් ‼ සේල් ‼ සේල් ‼Sale ‼ Sale ‼ Sale ‼💗💅💗💅💗💅💗💅💗💅💗Press-on nails තොග අවසන් කිරීමේ මහා සේල් 😍‼ ලංකාවේ අඩුම මිල 💅👉 Delive...
13/09/2023

සේල් ‼ සේල් ‼ සේල් ‼
Sale ‼ Sale ‼ Sale ‼

💗💅💗💅💗💅💗💅💗💅💗

Press-on nails තොග අවසන් කිරීමේ මහා සේල් 😍‼ ලංකාවේ අඩුම මිල 💅

👉 Delivery Rs. 200/-
👉 Bank deposits only
🚫 COD not available
✅ 2-4 days delivery

Dm to order: https://wa.me/message/AHWPDOTKVW3HJ1

Address

Bentota
12080

Alerts

Be the first to know and let us send you an email when The Fashion Cube posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Fashion Cube:

Share