14/05/2026
💎 How to Cut Double Refractive Gemstones | ද්විත්ව වර්තන මැණික් කපන නිවැරදි ක්‍රමය 💎
බොහෝ මැණික් කපන්නෝ වටිනා ගලක් නරක් කරන්නේ එක දෙයක් නොදැනයි - ඒ තමයි “අක්ෂ රේඛාව (Optic Axis)”.
නිල් මැණික්, රතු මැණික්, ජාගුන්, තෝරමල්ලි වගේ ද්විත්ව වර්තන මැණික් ආලෝකය කොටස් 2කට කඩනවා. වැරදි ලෙස කැපුවොත් ගල අඳුරු, නොපැහැදිලි වෙලා ඇතුළේ දෙගුණ වීමක් පේනවා.
ප්‍රවීන කපන්නෝ යොදන ක්‍රම 3:
1. මුලින්ම අක්ෂ රේඛාව හොයාගන්න - ගල කපන්න කලින් Polariscope එකකින් පරීක්ෂා කරන්න
2. වර්ණයටද, දීප්තියටද කපන්නේ කියලා තීරණය කරන්න - වර්ණයට නම් අක්ෂ රේඛාවට සමාන්තරව කපන්න. දීප්තියට නම් ලම්බව කපන්න
3. නිවැරදි කැපුම් මෝස්තරය තෝරන්න - Modified Step Cut, Portuguese Cut වගේ මෝස්තර දෙගුණ වීම හංගන්න හොඳයි
හරියට කැපුවොත් ගලේ වටිනාකම දෙගුණ වෙනවා. වැරදුනොත් ගලම නාස්ති වෙනවා.
Most cutters ruin expensive rough by ignoring one thing: the “optic axis”.
Double refractive gems like sapphire, ruby, zircon, and tourmaline split light into 2 rays. If you cut them wrong, you get a dull, blurry stone with visible doubling.
3 Techniques Pro Cutters Use:
1. Find the Optic Axis First - Use a polariscope to check orientation before you touch the rough
2. Cut for Color vs Brilliance - Cut parallel to the axis for max color. Cut perpendicular for max brilliance in colorless stones
3. Use the Right Cut Design - Modified step cuts and Portuguese cuts hide doubling better than a standard brilliant
Cut it right, and your stone looks 2x more valuable. Cut it wrong, and you’ve wasted the rough.
📍 සුජිත් මැණික් බදුල්ල | Sujith Manik Badulla
🌐 http://www.ceylonsappir.com
#මැණික්කැපීම #මැණික්විද්‍යාව #ද්විත්වවර්තනය #නීලමණි #රතුමැණික් #සර්කෝන් #ටුවමලීන් #ලැපිඩරි #ලංකාමැණික් #ශ්‍රීලංකාමැණික්