29/03/2026
ඔබේ ආදරණීයයන්ට පිරිනමන්න වටිනාම වගේම මතක හිටින තෑග්ගක්! 💎🎁
ශ්‍රී ලංකාවේ ස්වභාවික මැණික් වර්ග ඇතුළත් කරලා, ඔබට අවශ්‍ය ඕනෑම රූපයක් (Religious images, Maps or personal designs) සමඟින් නිමවන සුවිශේෂී Gem Souvenirs.
✨ 100% Natural Sri Lankan Gemstones
✨ Fully Customized Designs
✨ High Quality Frames
✨ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම්
ඔබේ නිවසට, කාර්යාලයට වගේම විදේශගතව සිටින හිතමිතුරන්ට ලබාදෙන්නත් මෙය ඉතාමත් අලංකාර නිමැවුමක්.
වැඩි විස්තර සඳහා අදම අපට Inbox කරන්න හෝ අමතන්න:
📞 077 345 6517 (WhatsApp)