06/05/2026
ඌව ලග්න මන්දිරයෙන් කේන්දරය බලා ගත්තම ඔයාට ලැබෙන දේවල්......😍
🌸 ඔබේ උපතේ සිට මරණය දක්වා තොරතුරු දැන ගැනීමට හැකි වීම..
🌸 ඔබේ උපතින් ඔබේ මවට පියාට ඇති සුභාශුභඵල
🌸 ඔබේ හැඩරුව ,ගතිගුණ ,චරිත ලක්ෂණ ,ලෙඩරෝග ,වාසනාව කෙසේද ලැබීම් ධනයෝග,කේන්ද්‍රයේ ඇති සියළුම සුභාශුභ ග්‍රහ යෝග පිළිබඳ
🌸 ඔබේ අධ්‍යාපන කටයුතු කෙසේද.. කුමන විෂයන් කෙරෙහි ඔබ දක්ශතාවය තිබේද, පාසලේ ගුරු සිසු සබදතාවය කෙසේද, අධ්‍යාපන කටයුතු වල පසුබෑමට මන්දගාමී භාවය සහ දියුණුව හැකියාව වර්ධනය වන කාලසීමාවන් පිලිබදව දැනගැනිමට ඇති හැකියාව.
🌸 උසස් අධ්‍යාපන වරම් තිබේද විදෙස්ගත අධ්‍යාපනයට වාසනාව තිබේද
🌸 ඔබට හිමි රැකියාව සහ එහි ස්වභාවයන් රැකියාවේ උසස්වීම් නිලතල නම්බුනාම රැකියා ස්ථානයේ ප්‍රශ්න ගැටලු සතුරු පීඩා සහ එහි ඔබට ලැබෙන ආදරය ගෞරවය යනාදී සියළුම තතු පිලිබදව දැන ගැනීමට හැකීවීම
🌸 ඔබට විදෙස්ගත විය හැකිද එමගින් ඔබේ දියුණුව කෙසේ වෙයිද සහ විදෙස්ගත වියහැකි කාලසීමාවන්
🌸 ඔබේ සහෝදර සහෝදරියන් පිලිබඳ වතගොත ඔවුන්ගෙන් ඇති ලාභ ප්‍රයෝජන ඔවුන්ගේ ස්වභාවය දියුණුව පිරිහීම සතුරු/මිතුරුකම් ,ඔවුන්ගේ තත්ත්වය
🌸 ඔබේ පදිංචි ස්ථානය ,නිවස සහ එහි පවතින දෝෂ තත්ත්වයන්,නෑදෑයන් සහ ඔවුන්ගෙන් ඔබට ඇතිවන බලපෑම් පිළිබඳව
🌸 භූමි සම්පත් හිමිද, වාහනයක් ලැබීමට වාසනාව තිබේද , අන්‍යන්ගෙන් ලැබීම් තිබේද
ඔබේ දියුණුව සිදුවෙන කාලවකවානු
🌸 විවාහ සහකරු /සහකාරිය සිටින දිශාව ඔහුගේ /ඇයගේ ගතිගුණ හැඩරුව වාසනාව වෙනත් සබදතා තියේද නැද්ද ඇයගේ ඔහුගේ වතගොත යම් තරමකින් දැනගැනීමට හැකියි
🌸 ඔබේ දරුඵල තිබේද, දරුවන් කී දෙනෙක් සිටිද... පිරිමි දරුවන් සහ ගැහැනු දරුඵල සංඛ්‍යාව, ඔවුන්ගේ ගතිලක්ෂණ හැඩරුව ඔවුන්ගේ අනාගතය කෙසේද ඔවුන්ගෙන් ඔබට ඇති වාසනාව ඔවුන් නිසා ලබන නින්දා ප්‍රශංසා අනාගතයේදී ඔවුන් ඔබට සැලකීම නොසැලකීම ඔවුන්ගේ රෝගාබාධයන්
🌸 ඔබේ යහළුමිත්‍රාදීන් ගැන,.....ඔවුන්ගෙන් ඔබට ඇති ලාභප්‍රයෝජන සතුරු මිතුරුකම් සමාජ සබදතා වලදී ඔබට ලැබෙන නින්දා ප්‍රශංසා ගෞරව නම්බු නාමයන් පිලිබඳව හදීසි අනතුරු ආපදාවන් ඒරාශ්ඨක ලබන ගෙවෙන කාලසීමාවන් එම කාලසීමාවන් තුලදී සිදුවන යහපත අයහපත සියල්ල විස්තරාත්මක ලෙස විග්‍රහ කෙරේ.
🌸 ඔබේ ජීවිතේ අවසාන කාලය ගතවෙන අන්දම ආගමට දහමට ඇති ලැදියාව එයින් ඔබට ඇති පිහිට ආරක්ෂාව කෙසේද ඔබේ කේන්ද්‍රයේ ශ්‍රමණ යෝගයන් සහ එහි ඵලාපල කේන්ද්‍රයේ ඇති ශඛඨ යෝගයක්,කේමදෲම යෝගයක්,සතර කේන්ද්‍රය පාළුවීමේ දෝශ ඇත්නම් එහි සුභාශුභඵල එම අපල වලින් මිදෙන ක්‍රම සියලුම අපල වලට වත්පිලිවෙත් මැණික් ප්‍රථිකාර සුදුසු යන්ත්‍ර වර්ග පිලිබඳව දැනුවත් කෙරේ.
🌸 සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් ලබාගැනීමෙන් ජීවිතේ සෑම සන්ධිස්ථානයක් පිලිබඳවම පැහැදිලි අවබෝධයක් ඔබට ලබාගත හැකිය
ඌව ලග්න මන්දිරය
Thanks for reading ♥️♥️
#හොරොස්කෝප්