Ceylon Crystara Gems

Ceylon Crystara Gems ✨ Ceylon Crystara
Jewels born in Sri Lanka, crafted to shine worldwide 💎
Sapphires • Crystals • Custom Jewelry
DM to shop | Global shipping 🌍

06/09/2026

කඩවත gem market එක : 6th sep 2026 🇱🇰💎🙏🥰

05/09/2026

🌈අපූරු රේන්බෝ වර්ණ ගල් එකතුවක්🌈
💎 Mixed gems: Tourmaline, Garnet, Topaz, Citrine, Amethyst, Peridot
✨ මුළු බර – 5.45ct (3×3mm)
💰 මිල: රු. 12,500
📍 ස්ථානය: අවිස්සාවේල්ල
📞 WhatsApp: 0772607862

31/08/2026

දැකපු ලස්සනම Labradorite stone එකක් ✨💎 🌈🔥.

31/08/2026

මේ තියෙන්නේ අපි design කරල හදපු 💙
925 silver Blue Sapphire ladies ring එකක් 💍✨.
හරිම elegant high-end finishing එකක් තියෙන ring එකක් 🌟.
💵 RS.27500
අවශ්‍ය අය Whatsapp msg 📲 එකක් දාන්න 0772607862

31/08/2026

මේක නම් 💫 හිත ගන්න බැරි තරම් ලස්සනට හදපු 💍 rare Pink Star Sapphire ladies ring එකක්.
925 silver වලින් 100% finishing එක නිසා, simple & elegant look එකක් තියෙනවා ✨.
Star sapphire එකේ natural star effect එක 💫 light එකේදී දිස්වෙන විදිහටම set කරලා තියෙනවා.
💵 Rs.19500
📞 772607862

30/08/2026

කඩවත gem market එක : 30th August 2026 🇱🇰💎🙏🥰

24/08/2026

රු.7500 ක සාදාරන මිලකට 2ct වැඩි ගෝමේද ගලක් (hessonite Garnet) අල්ලා හදපු 925 silver පෙන්ඩන්ට් සීමිත ප්‍රමානයක් ඇත. අවශ්ය අය මේ අංකයට Whatsapp පනිවිඩයක් දාන්න 077 260 7862 🥰🙏💎

23/08/2026

🔥 Mica – මයිකා 🔥 ✨ glass vibe එකක් තියෙන, paper වගේ layers වලට කඩලා ගන්න පුළුවන් mineral එක. 👉 "Sheet Mineral" 🪨 කියලා හඳුන්වන Mica, shine එකත් නිසා crystal collections වලට super! ✨

18/08/2026

✨💎 මේ තියෙන්නේ ඉතින් ගොඩක් දුර්ලභ ලගක් 🌟
🌈 Rutile inclusion එක තියෙන Amathyst එකක් 💜
⚪️ මේකෙ එක පැත්තක් සුදු පාටයි 🤍
💜 අනිත් පැත්ත දම් පාටයි 💫
🔮 ඒක නිසා Rutile inclusion එක තියෙන bicolor Amathyst එකක් කියල කියන්න පුලුවන් 🌌

16/08/2026

කඩවත gem market එක : 16th August 2026 🇱🇰💎🙏🥰

Address

Avissawella-Ratnapura Road
Avissawella
10700

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Crystara Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share