Ranjith Uduwara has followed a gemology course , which was conducted by Gem & Jewellery Research & Training Institute (GJRTI) in 1995. As experience in gem heat treatment for 22 years he is a specialist in enhancement of color clarity and value of all types of sapphires Here are the gems for heat treatment. Ottu Milkey geuda Ruby geuda Silkey geuda Dun geuda Silkey yellow Diesel geuda Bluish Ruby
Yellow sapphires.
ඔට්ටු
ඩීසල්ගෙවුඩ
දුම් ගෙවුඩ
රතු ගෙවුඩ
කොවන්ගු පුශ්පරාග
සිල්කි ගෙවුඩ
මිල්කී ගෙවුඩ
රතු
පුශ්පරාග
ඈතුලු සියලුම මැනික් වර්ග පිලිස්සීම (රාජ්‍ය මැනික් සහ ස්වර්නාභරන අධිකාරීය සහතික ලත්)
ඔබගෙ ගෙවුඩ හා ඔට්ටු ගල් පිලිස්සීමෙන් වටිනා නිල් මෑනික් ගල් ලබා ගෑනීම.
රතු නිල් මිශ්‍ර ගල් පිලිස්සීමෙන් නිල් ඉවත්කර වටින රතු ගලක් බවටපත් කිරීම.
රතු ගෙවුඩ ගල් වල ගෙවුඩ ඉවත්කර වටින රතක් බවටපත් කිරීම.
රතුවල කොවන්ගු අඩන්ගු ගල්වල පුශ්පරාග වෑඩිකර වටිනා පත්මරාග ගලක් බවට පත්කිරීම.
පුශ්පරාග ගල්වල කහපාට වෑඩි කිරීම සහ කහ වෑඩි ගල් වල කහ අඩු කිරීම.
පුශ්පරාග කොවන්ගු පිලිස්සීමෙන් වටිනා දීප්තිමත් රත්න පුශ්පරාගයක් බවටපත් කිරීමත් සියලුම පුශ්පරාග මෑනික් වර්ග කොල පෑහෑයෙන් තොරව දීප්තිමත් ගලක් බවට පත්කිරීම.
ගෙවුඩ මෑනික් පිලිස්සීමෙන් පසුව නිල් වෑඩි වූ ගල් (කලුපාට) නිල් අඩු කර නියම වර්නයට දීප්තිමත් වටිනා මෑනික් ගලක් බවට පත්කිරීම.
පිලිස්සීමෙන් පසු නිල් මෑනික් වල ගල අතුලෙ ඉතිරිවන ගෙවුඩ ඉවත්කර නෑවත පිලිස්සීමෙන් වටිනා දීප්තිමත් නිල් මෑනිකක් බවට පත් කර දීම.
ඉහත සදහන් සියලුම මෑනික් වර්ග සාධරණ මිලගනන් යටතෙ පුලුස්ස දීමට බාරගනු ලෑබෙ.