Rangiri Pawning Centre- රංගිරි උකස් ආයතනය

Rangiri Pawning Centre- රංගිරි උකස් ආයතනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rangiri Pawning Centre- රංගිරි උකස් ආයතනය, Jewellery wholesaler, Kalawewa Road, Kekirawa.

HAPPY NEW YEAR 2026
01/01/2026

HAPPY NEW YEAR 2026

අද 2025/10/17 අද රත්තරන් මිල අවුන්සයක් ඩොලර් 4231 යි. එ කියන්නේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිල. සදුදා දීපවාලි එනවා. මෙ වෙලාවේ...
17/10/2025

අද 2025/10/17 අද රත්තරන් මිල අවුන්සයක් ඩොලර් 4231 යි. එ කියන්නේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිල.
සදුදා දීපවාලි එනවා. මෙ වෙලාවේ රත්තරන් වලට ලොකුම ඉල්ලුම තියෙන්නෙ ඉන්දියාවේ. කොහොමත් රත්තරන් වල කරෙක්ශන් එකක් ආවේ නෑ ලගදී.

හෙතුව ඔක්තෝබර් නොවෙම්බර් කියන්නේ ඔනම අවුරුද්දක රත්තරන් මිල අඩුවෙන කාලේ.. යුද්ද වල සාමගිවිසුම් වදිනවා. එ වගේම 2023 ඉදන් ගොඩක් අය ඉන්වෙස්ට් කරපුවා විකුනුවේ නෑ....

මේ වෙලාවේ බයි කරන බහුතරය සල්ලි වලට කෑදරකමට ගන්න සෙට් එකක් නිසා තව තියන් ඉදියොත් මාකට් එක ඩවුන් වෙන්න ලොකු ඉඩක් තියෙන්න පුලුවන්....

Rangiri pawning centre- Andiyagala🛑ආඩියාගල අපගේ නවතම ශාඛාව වෙතින් ඔබට වාසි රැසක්⭕සතියේ සෑම දිනකම පෙ.ව 8 සිට ප.ව 5 දක්වා ...
19/05/2025

Rangiri pawning centre- Andiyagala

🛑ආඩියාගල අපගේ නවතම ශාඛාව වෙතින් ඔබට වාසි රැසක්

⭕සතියේ සෑම දිනකම පෙ.ව 8 සිට ප.ව 5 දක්වා විවෘතව පවතී🤟
⭕රන් පවුමට රු.220000 අත්තිකාරම් මුදලක් හා අඩුම මාසික පොලියක් 😍
⭕ඔබගේ සන්තකයේ ඇති රන් භාණ්ඩ විකුණා ගැනීමේ හැකියාව💰💵💸
⭕ඔබගේ රන් භාණ්ඩවල ඉහළ සුරක්ෂිතභාවය

⭕අමතන්න
☎️0741106483

13/04/2025
රංගිරි උකස් මධ්‍යස්ථානයේ නවතම ශාඛාව 2024/12/06 දින සුභ මොහොතින් අඩියාගල මංසන්ධියේදී විවෘත කළ වගයි.ඔබගේ රන් පවුමට වැඩිම අ...
06/12/2024

රංගිරි උකස් මධ්‍යස්ථානයේ නවතම ශාඛාව 2024/12/06 දින සුභ මොහොතින් අඩියාගල මංසන්ධියේදී විවෘත කළ වගයි.ඔබගේ රන් පවුමට වැඩිම අත්තිකාරම් මුදලක් හා අඩුම පොලියක් ලබාගැනීමට අදම පැමිණෙන්න.විස්වාසවන්ත ගනුදෙනුවකට පැමිණිය යුතුම තැන රංගිරි උකස් මධ්‍යස්ථානය,කලාවැව පාර, ආඩියාගල
විමසීම් - 074 1106883

රංගිරි උකස් මධ්‍යස්ථානයේ නවතම ශාඛාව 2024/12/06 වන දින සිට ආඩියාගල මංසන්ධියේදී ආරම්භ වන ලදි.ඔබගේ රන් පව්මට වැඩිම මුදලක් හ...
06/12/2024

රංගිරි උකස් මධ්‍යස්ථානයේ නවතම ශාඛාව 2024/12/06 වන දින සිට ආඩියාගල මංසන්ධියේදී ආරම්භ වන ලදි.ඔබගේ රන් පව්මට වැඩිම මුදලක් හා අඩුම පොලියක් ලබාගැනීමට අදම පැමිණෙන්න

Address

Kalawewa Road
Kekirawa

Telephone

+94717700205

Website

Alerts

Be the first to know and let us send you an email when Rangiri Pawning Centre- රංගිරි උකස් ආයතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rangiri Pawning Centre- රංගිරි උකස් ආයතනය:

Share