Minu Craft

Minu Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minu Craft, Jewelry/Watches, No. 1/94, Bothale Pahalagama, Andupe, .

Get any resin design you need, individually or in bulk, high quality, creative from us. - ඔබට අවශ්‍ය ඕනෑම රෙසින් නිර්මාණයක්, තනි තනිව හෝ තොග වශයෙන්, උසස් තත්ත්වයෙන්, නිර්මාණශීලීව අපෙන් ලබාගන්න.

දැකලා තියෙන්වද ඔයාලා පණ තියෙන රෝස මල්....දැකල නෑ.....How sad🙃🙃එහෙනම් බලන්නකෝ මේ Resin art එක... එයාගේ අම්මා හරි පරිස්සමට...
22/02/2026

දැකලා තියෙන්වද ඔයාලා පණ තියෙන රෝස මල්....
දැකල නෑ.....

How sad🙃🙃

එහෙනම් බලන්නකෝ මේ Resin art එක... එයාගේ අම්මා හරි පරිස්සමට තියාගත්තු ඒ මතක ගොන්නක එකතුව💗💗💗

Thank you nanga For Your Order💜️💜️

02/07/2025

Baby Keepsake💗💗💗

ඕනම කෙනෙක්ගෙ ජීවිතේ ඉන්නවා විශේෂම කෙනෙක්, හරිම ආදරණීය කෙනෙක්..නිතරම මතකෙට එන කෙනෙක්..ගෙවෙන හැම මොහොතක්ම සතුටින් තියෙන කෙ...
20/05/2025

ඕනම කෙනෙක්ගෙ ජීවිතේ ඉන්නවා විශේෂම කෙනෙක්,
හරිම ආදරණීය කෙනෙක්..
නිතරම මතකෙට එන කෙනෙක්..
ගෙවෙන හැම මොහොතක්ම සතුටින් තියෙන කෙනෙක්..💜️💜️

ඉතින් ඒ

ආදරණීයම කෙනාට චුටී Gift එකක් දෙමුද

Letter Key Tag 400/=

චූටි දුවකගේ ආදරණීය මතක දාලා හදපු Key Tag එකක් මේ තියෙන්නේ... ඉතින් ඔයාලත් දැන්ම Order කරන්න💜️💜️Thank you Akka For Your O...
20/05/2025

චූටි දුවකගේ ආදරණීය මතක දාලා හදපු Key Tag එකක් මේ තියෙන්නේ... ඉතින් ඔයාලත් දැන්ම Order කරන්න💜️💜️

Thank you Akka For Your Order💜️💜️

ලස්සන ආදර කතා ගොඩක් අතරෙ මං දැක්ක ලස්සන ආදරයක්....දුර රටක උන්නත් හරි අපූරුවට පරිස්සම් කරන ආදරයක්....Thank you nanga For ...
14/05/2025

ලස්සන ආදර කතා ගොඩක් අතරෙ මං දැක්ක ලස්සන ආදරයක්....

දුර රටක උන්නත් හරි අපූරුවට පරිස්සම් කරන ආදරයක්....

Thank you nanga For Your Order💜️💜️

රට  ඉන්න අම්මිගෙන් එයාගේ පුංචි දෝණිට.. කහ පාටට ආස කහ කිරිල්ලියෙක් එයා.....😍😍😍Photo key Tag💜️💜️                          ...
14/05/2025

රට ඉන්න අම්මිගෙන් එයාගේ පුංචි දෝණිට.. කහ පාටට ආස කහ කිරිල්ලියෙක් එයා.....😍😍😍

Photo key Tag💜️💜️

Photo key Tag💜️💜️
13/05/2025

Photo key Tag💜️💜️

රෝසමලක් ලැබුණ කියන්වටත් වඩා.... රෝස මල් පොකුරක් ලැබුණ කියන්න කොයි අම්මද අකමැති🌷ඉතින් මේ Twins බබාලාගේ ආදරණීය මතක ගොන්නක්...
09/05/2025

රෝසමලක් ලැබුණ කියන්වටත් වඩා.... රෝස මල් පොකුරක් ලැබුණ කියන්න කොයි අම්මද අකමැති🌷

ඉතින් මේ Twins බබාලාගේ ආදරණීය මතක ගොන්නක් දාලා කරපු නිර්මාණයක්....😍😍

Today Order...

Today order 💝💝💝 මේ වගේ ලස්සන නිර්මාණ ආදරනීයන්ගේ BirthdayAnniversary Get togetherWedding Family party  වැනි විශේෂ අවස්ථා ...
23/04/2025

Today order 💝💝💝

මේ වගේ ලස්සන නිර්මාණ ආදරනීයන්ගේ

Birthday
Anniversary
Get together
Wedding
Family party

වැනි විශේෂ අවස්ථා සදහා gift කරන්න තනි තනි වශයෙන් හෝ Bulk Orders ලෙස ලබා ගැනීමට ඔබත් අදම Order කරන්න..

🌻Keeytag
🌻Letter Keytag
🌻Baby keepsake
🌻Handmade Earrings
🌻Necklace
🌻Flower preservation
🌻Love creations

Address

No. 1/94, Bothale Pahalagama, Andupe

11200

Telephone

+94762495371

Website

Alerts

Be the first to know and let us send you an email when Minu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Minu Craft:

  • Want your business to be the top-listed Jewelery/watch Store?

Share